1. dilan_randika

    Questions ### කවර නැතුව

    මට ෆෝන් එක කවර නැතුව යූස් කරන්න ඕන බන්. ඒත් බයයි. මොකද කරන්නේ බන්? මොන මගුලක්ද බන්, නිෂ්පාදකයෝ ඔක හදලා තියෙන්නේ නේක්ඩ් යූස් කරන්න නේ.
  2. dilan_randika

    අම්මලට අරන් දෙන්න හොද Smart Phone එකක්

    kochchara chinese EV awath Toyota walata yanawa wage kochcara chinese phone brands awath thama hitha kiyanne Samsung wage ewwane mage prashne, oya youtubersla review karana noyek chinese brands Eg. infinx kiyai, vivo kiyai, oppo kiyai, owwa ban same budget phone gathtama Samsung walata wada...
  3. dilan_randika

    Fronx එකක් ගත්ත. 😩

    Lexus ekka compare karana ekanam patta asaadaranai :lol:
  4. dilan_randika

    Questions කොලබ ඉදන් අම්පාරට

    කොලබ ඉදන් අම්පාරට හොදම රූට් එක මොකක්ද සේෆ් , ඉක්මන් , ලස්සන
  5. dilan_randika

    මේ බන්

    physical stay is needed. fixed from existing accounts are possible
  6. dilan_randika

    🚗Car cleaning setup උදවු

    car air freshner dengerouse health hazard ne
  7. dilan_randika

    Questions ලංකාවේ රතු

    ලංකාවේ 1 රතු ඉදි ආප්ප ඩයි ? 2 රතු සීනි ඩයි ?
  8. dilan_randika

    Questions After market steering rack දාපු අය ?

    After market steering rack දාපු අයට ජපනීස් එක වගේම ෆීලින් එක ඕකේ වෙලා ආවද?
  9. dilan_randika

    Questions ෆෝන් එකට බැක් අවර් එකක් ??

    ෆෝන් එකට බැක් අවර් එකක් ??
  10. dilan_randika

    Questions පරණ ඩ්‍රයිවින් ලයිසන්

    පරණ ඩ්‍රයිවින් ලයිසන් තියන අය ඉන්නවද ඒක පේන්නේ නැතුව. ගියපු ලැබිනේටින් කරලා තියාගත්තොත් ගොඩදාගන්න පුළුවන්ද
  11. dilan_randika

    Questions ### ෆ්‍රෙෂ් එයා මෝඩ් ??

    ඔබලා කාර් එකේ ෆ්‍රෙෂ් එයා මෝඩ් එක ඔන් කරගෙනද ඉන්නේ? නැත්නම් කොයි වෙලාවටද ඔන් කරන්නේ?
  12. dilan_randika

    ආලෝකට වල් බල්ලෙකුගෙන් ප්‍රහාරයක්

    ඒක තමයි උබයි හිමි නමකුයි අතර වෙනස.
  13. dilan_randika

    Questions ### බයික් පදින එවුන් වරෙන්

    මොකද බන් පාරේ මැද්දට වෙන්න පාවී පාවී යන්නේ ? ඕන කමින් කරන දෙයක්ද ?
  14. dilan_randika

    Royal Foods : ජෙනුයින් ගුපියෙක් වගේ..

    oya bothaleta 90c daanawa? WELCOME TO MAHARAGAMA CANCER HOSPITAL

    No contents