Questions ### කවර නැතුව

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,172
    4,172
    113
    මට ෆෝන් එක කවර නැතුව යූස් කරන්න ඕන බන්.
    ඒත් බයයි. මොකද කරන්නේ බන්?
    මොන මගුලක්ද බන්, නිෂ්පාදකයෝ ඔක හදලා තියෙන්නේ නේක්ඩ් යූස් කරන්න නේ.
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    997
    876
    93
    issara nam haduwe naked use karanna.. dan ehema na.. touch display 4n walata protection one.. ekai apple samsung eyalagema covers sell karanne.. xiaomi, oppo, vivo unath free cover ekak dala ewanne.. brand recommeded cover ekak use kaloth aye umbata wada wenna deyak na.. dan thiyana 4n ekak diplay gihin repair karanna ariyoth.. company seal eka wage 100% ma hodatta seal wene na aluthen kalama.. godak reasons thiyenawa.. salli thiyanwa wagenam cover nathuwa use karanna.. affordability thama.. samahara aya ekane tempred glass gahala ekata udin screen protector ekak danne.. :lol: :lol:
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,775
    17,137
    113
    35
    Spain
    ෆ්ලිප් කවර එකක් ගනින්. එක ක්‍රෙඩිට් කාඩ්, නෝට්ස් දාගෙන යන්න පුළුවන් වෝලට් එකක් වගේ නේ.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,498
    3,282
    113
    Protection නැති උනාම හැම දේම ෆීල් වෙනවා වැඩි, හැබැයි පරිස්සමින්
     
    • Like
    Reactions: Phone Hora