1. National ID eke "V" wenuwata "X" thiyenne ai ?

    V mean a Normal Person X mean a Porn Star
  2. E-Money වලින් මාසෙකට ලක්ශයකට වඩා හොයන ලේසි ක්‍ර&#351

    I will create facebook fanpage for $5 i will create a fantastic facebook fanpage for your web site in 2 days.And i will add it to your site for FREE. Buy a Fan Page fast get a Mega Traffic Boost! වගේ එකක් දාපන් මචන්..
  3. E-Money වලින් මාසෙකට ලක්ශයකට වඩා හොයන ලේසි ක්‍ර&#351

    එහෙම නම් මචන් සයිට් එකේ එකවුන්ට් එකක් හදලා ගිග් පෝස්ට් කරපන්.. ඕඩර් කරන්න එපා!;)
  4. !]}~ දවසකට $50ක් හොයන දවස තුරා ~{[!

    සයිට් 3කින් බලන් ගේම් 37ක් ගැන පෝස්ට් දැම්මා! හෙන වෙලාවක් ගියා වැඩ ඉවර වෙන්න! වැඩියෙන්ම වෙලාවක් ගියෙ ඩවුන්ලෝඩ් කරන්න. දැන් මම වැඩ නවත්තනවා. ආයෙත් හෙට තමා වැඩ පටන් ගන්නෙ
  5. E-Money වලින් මාසෙකට ලක්ශයකට වඩා හොයන ලේසි ක්‍ර&#351

    උඹට ඕන සල්ලි දීලා ගන්නද? නැත්තම් සල්ලි හම්බ කරන්නද?
  6. E-Money වලින් මාසෙකට ලක්ශයකට වඩා හොයන ලේසි ක්‍ර&#351

    උඹ ගත්තද? ප්‍රොක්සි ලිස්ට් එකක් ගත්තද? පැකට් ලිස්ට් එකක් ගත්තද? පට්ට ෆාස්ට් වැඩ කරනවා නෙ බන්? බුක්මාර්ක් සක්සෙස් රේට් එක පොඩ්ඩක් චාටර් නෙ?:baffled:
  7. MW එකවුන්ට් එකේ $10.47800 තියෙනවා!

    මචන් සයිට් එක දිගටම රීෆ්‍රෙස් කරපන්! තත්පර 10න් 10ට වගේ:)
  8. !]}~ දවසකට $50ක් හොයන දවස තුරා ~{[!

    ෆේස්බුක් ෆෑන් පේජ් එකක හදන්න ඕන නිසා අලුතෙන් ෆේස්බුකියකුත් ඇරියා.. දැන් මේ බ්ලොග් එකට හොඳ ලොගෝ එකක් හදනවා. නෙට් එක වටේම තියෙන ෆ්‍රී ගේම්ස් සේරම වගේ ටෙස්ට් කරලා ස්ක්‍රීන්ස් අරන් අලුතෙන් පෝස්ට් කරන්න යන්නෙ.
  9. MW එකවුන්ට් එකේ $10.47800 තියෙනවා!

    ඔව් බන් කවුරුත් ගනන් ගත්තෙ නැහැ! බලපන් මාරම සීන් එක නෙ? දැන් චුට්ටකට කලින් ලංකාදීප සයිට් එකෙත් මට වෙච්ච නෝන්ඩි සීන් එක දාලා තිබ්බා.
  10. !]}~ දවසකට $50ක් හොයන දවස තුරා ~{[!

    බ්ලොග්ගර් ෆ්ලැට්ෆෝම් එක හොඳයි කියලා හිතුන නිසා බ්ලොග් එකක් හැදුවා.. නෙට් එකෙන් ගත්තු ටෙම්ප්ලේට් එකක් දැම්මා. දැන් මම පෝස්ට් ට්කක් දාන්න යන්නෙ! PPI ඉන්ස්ටෝල් ඇප්ලයි කරන්න කලින් ඩොමේන් එකකුත් ගන්න ඕන. :)
  11. !]}~ දවසකට $50ක් හොයන දවස තුරා ~{[!

    අඩෝ එල එල! වටිනවා මචන්
  12. !]}~ දවසකට $50ක් හොයන දවස තුරා ~{[!

    ලංකාවෙ අය සේරම කරන එකක් නැතුව වෙනස් දෙයක් කරන්න හිතුනා. මම මගේ ගමන පටන් ගන්න PPI ප්‍රෝග්‍රෑම්ස් තෝර ගත්තා. කියන්නෙ අපි දෙන ලින්ක් එකෙන් කවුරු හරි නොමිලේ මොනා හරි ඩවුන්ලෝඩ් කලාම අපිට $0.10ක් වගේ ලැබෙනවා. මුළින්ම මේකට සයිට් එකක් ඕන. මම දැන් හදන්නෙ ඒකට ගැලපෙන සයිට් එකක් හදන්න. සයිට් එකක් කිව්වට...
  13. !]}~ දවසකට $50ක් හොයන දවස තුරා ~{[!

    !]}~ දවසකට $50ක් හොයන දවස තුරා ~{[! ලංකාවෙ අපි දවසකට $1ක් $5ක් වගේ හෙව්වට පිට රටවල් වල උන් දවසට $50ක් $100ක් වගේ හොයනවා! මම කල්පනා කලා උන්ට පුළුවන් නම් මට බැරි ඇයි කියලා. අද ඉඳන් මම පුළුවන් තරම් ට්‍රයි කරලා කොහොම හරි දවසකට $50ක් හොයන්න පටන් ගන්නවා. මම යන පාර මෙතන දාන්නම්. කවදා හරි දවසක හරි...
  14. MW එකවුන්ට් එකේ $10.47800 තියෙනවා!

    ඕන එකක් උඹ හිතා ගනින්!
  15. MW එකවුන්ට් එකේ $10.47800 තියෙනවා!

    එළකිරි එකේ ත්‍රේඩ් කියවනවා වගේම ජොබ් එකේ නම උඩ ක්ලික් කරපන්. එතන තියෙන එක හොඳට තේරුම් අරන් කරලා යට හිස්තැනට අහලා තියෙන ඒවා පුරෝපන්.. සිම්පල් බන්;)
  16. E-Money වලින් මාසෙකට ලක්ශයකට වඩා හොයන ලේසි ක්‍ර&#351

    උඹට කිසිම දැනුමක් නැත්තම් ඒක ගන්න එපා! ඒකෙන් වැඩ කරන්න ගොඩක් දේවල් දැන ගන්න ඕන. අනික ඒක වැඩ කරන්නෙ සර්වර් එහෙක. ක්‍රැක් කලාම වෙන්න ඕන වැඩේ වෙන්නෙ නැහැ.
  17. MW එකවුන්ට් එකේ $10.47800 තියෙනවා!

    එලකිරි එකේ රෙජිස්ටර් උනා වගේම රෙජිස්ටර් වෙයන් --- බේසික් ඉංග්‍රීසි තිබ්බම ඇති

    No contents