දක්ෂ වෙලෙන්දෙක් වීමට මොනවද ඕනේ?
[+] English නම් ඕනේමයි, ලියන්න, කියන්න, තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනේ.
[+] PhotoShop, illustrator, Flash, MS Office, Music Composing , Video Editing , Programming වගේ මොනවාහරි ක්ෂේත්රයක දක්ශයෙක් වෙන්න ඕනේ.
[+] ඔය එකක්වත් බැරිනම් විකටයෙක්වත් වෙන්න ඕනේ, ඒකත් බැරිනම් රට කපටියෙක් වෙන්න ඕනේ.
Fiverr සදහා පොදු නීති
[$] ඔබ Gig එකේ සදහන් කරන්නවු කාලය තුල අවසන් ප්රතිඵලය Deliver කල යුතුයි.
[$] එතනින් පසු Gig එක මිලදීගත් පුද්ගලයා එය ඔහු බලාපොරොත්තු වන දේ බව සදහන් කර, Order Complete කල යුතුයි.
[$] Reject කලහොත් ඔහු බලපොරොත්තු වන පරිදි එය සම්පූර්ණ කර දිය යුතුයි.
[$] මුදල් ගිනුමට ලැබුනු පසු දින 14ක කාලයක් fiverr හි තැන්පත් කර තැබිය යුතුයි (Safety Clearance Period). එතනින් පසු ඔබට මුදල් withdraw කල හැකියි.
[$]ගිනුම් කිහිපයක් වුවද සෑදිය හැකියි, එම ගිනුම් සියල්ලෙන්ම එකම පේපැල් ගිනුමට මුදල් ලබාගත හැකියි. [FONT="][FONT="]
source : http://www.iplusblog.com/2011/09/fiverr-fiverr-2.html
[/FONT]

podi seen ekak thiyenawa. umbe job wala thawa boruwa one. e kiyanne wedi karala pennanna one. logo hadana eka danna using advanced photoshop skills wage seen ekak
ewata gon suddo asai
oka dapan i can link your fan page with any web platform like joomla orwordpress