95 , 96 කාලයේ වෙච්චි එකක්
මේක මට වෙච්චි දෙයක් නෙමෙයි. අපේ අයියා කෙනෙකුට 95 , 96 කාලයේ වෙච්චි එකක්. :eek::eek:
මේකේ නම් ගම් විතරක් මනක්කල්පිතයි...
අපි මෙයාට සුමේද කියමුකෝ
මෑන්ස් ඒ දවස් වල වැඩ කලේ කළුතර පැත්තේ හෝටලයක. සුමේද අයියා දවස් දෙක තුනක් අපේ ගෙදර නැවතිලා යාලුවෙකුගේ වෙඩින් එකකකට යන්න...