1. D

    එළකිරි භූත කොටුව.........

    චායා වල් වල හද රුව, පාට ඇදගෙන ඉන්න ඇදුම ගැන විස්තර කරන්න පුලුවන්ද? උදව්වක් කරන්නම්, මේ සියල්ලම පැහැදිලිව පෙනෙන චායාව තියෙන්නේ එලි දෙකට මැදින් තරමක් පහලට වෙන්න :P:P:P අනිත් චායාවල් ටිකක් අපැහැදිලියි
  2. D

    එළකිරි භූත කොටුව.........

    නැ සහෝ. ඕක 6020 දුරකතනයකින් ගත්තු එකක්. ගොඩක් සුම් කලොත් අපැහැදිලියි. තියෙනවට වැඩ ටිකක් සුම් කලොත් නම් ටිකක් පැහැදිලියි :(:(:(:(:(:(:(:(:(:(:(
  3. D

    එළකිරි භූත කොටුව.........

    පියවි ඇසින් ඔබ්බට ලෝකේ බලන්න කැමති අය නොකලාම යුතු දෙයක් තම කලින් නිගමන වලට නොඑලඹීම. :baffled::baffled: බින්දු ටිකක් ලොකු කරලා බලන්න එ වාහනේ ලයිට් දෙක අතර මොනවා හරි තියෙනවද කියලා ;);)
  4. D

    එළකිරි භූත කොටුව.........

    ඩොට් දෙක එලි දෙකක්, ඒ එලි දෙක මැද බලන්න. සුම් කරලා බලහන්. ටිකක් අපැහැදිලි ඇති ඒකට සමා වෙන්න:baffled::baffled:
  5. D

    එළකිරි භූත කොටුව.........

    රොබර්ට් අයියා කැමති නම් මේක අයින් කරන්න මේකේ මොනවා හරි පේනවා නම් කියන්න:lol::lol::lol:
  6. D

    එළකිරි භූත කොටුව.........

    ඒ වගේම ජයසෙන් මාමා තනි උරා පිටෙත් ගමන් කරනවා කියල අහල තියෙනවා
  7. D

    එළකිරි භූත කොටුව.........

    කාටවත් බලෙන් විස්වාස කරන්න කියල නැ. හැබෙයි ටිකක් හොයල බැලුවොත් බෝදිලිමගේ වගේම තනි හාවාගේ ද කතා ගොඩක් හොයා ගන්න පුළුවන් තව දෙයක් කියන්න ඕනේ ඔය කියන ස්ථානයෙන් අදටත් ඔය වෙලාවට මම යනවා. හැබෙයි එදායින් පස්සේ නම් හමු වෙලා නැ. රොබට් අයිය මොකද කියන්නේ තනි හාවා ගැන
  8. D

    එළකිරි භූත කොටුව.........

    රොබට් අයියේ මත එකගයි. මාත් රාක්ෂ ගණ. මුලින් මට පෙනුනෙත් අඩුවෙන්. ටිකක් හිත එකග කර ගත්තාහම පේනවා. හැබෙයි මම දැකල තියෙන එකක් තමා මනුස්ස ගණ අයට හොදට පේනවා කියන එක.:rolleyes::rolleyes: මනුස්සයෙක් ගේ ගණය අනුව සැහෙන්න මනුස්සයට අදාළ ගති ලක්ෂණ කියවෙනවා:P:P
  9. D

    එළකිරි භූත කොටුව.........

    මම හුනා කිව්වා වගේ කියන්නම් ;)මේ වගේ වහ බීල මැරෙන අය බොහෝ විට උපදින්නේ මල බිමේ යක්ෂණියෝ වෙලා. මෙයාලව කොහොම බෝතල් කලත් වැඩි කාලයක් ඉන්නේ නැ. බෝතල් පුපුරාවාගෙන එලියට එනවා. ඊළගට කොයි වෙලාවක හරි වෙලාවක් හම්බුන ගමන් පාලි දෙකම ගන්නවා. මෙයාලට පින් ගන්නත් බැරි නිසා දාන මාන කරලා වැඩක් නැ.:baffled: කරන්න...
  10. D

    එළකිරි භූත කොටුව.........

    කළු හාවා දැනට අවරුදු 4 කට විතර කලින් එ කියන්නේ 2008 අව්රුද්දෙ මම ගමනක් ගිහින් පාන්දර 1 ට විතර ගෙදර ආවා:shocked::shocked: මචන්ලා උබලටත් හාවෝ ඕනේ තරම් හමුවෙලා ඇති නේ. එ වගේම පාර අයිනේ හාවෙක් හිටියා. වෙනසකට තිබුනේ පොඩි සද්දයක් ඇහුනත් වෙනත් හාවෝ නම් දුවනවා:growl::growl: මේ හාවා පොඩ්ඩක් වත් වෙනස්...
  11. D

    එළකිරි භූත කොටුව.........

    තැඹිලි ගෙඩියෙන් දෝෂය අයින් කල හැටි මම ඉස්සර 6 වසර ළමයින් වගයකට නිවසකට ගිහින් විද්‍යාව ඉගෙන්නුවා. එ ගෙදර හිටිය වයස 55 ක විතර ආච්චි කෙනෙක්... මේ ආච්චිට සමහර වෙලාවට අසනීපයක්‌ හැදෙනවා;););) අල්ලපු ගමේ ඉන්නවා හොද නම ගිය වේද මහත්තයෙක් :yes::yes::yes: මේ අසනීපෙ හැදුනොත් එකට කරන පිළියම තමා එ වේද...
  12. D

    එළකිරි භූත කොටුව.........

    අනිවා බලමු නේද :lol::lol::lol:
  13. D

    එළකිරි භූත කොටුව.........

    පියවි ඇසින් ඔබ්බට........ ලිපි 1 මිනිසා ඇතුළු ඕනෑම සත්වයෙක් සෑදී ඇති පංචස්ඛන්දය සංවේදී වන පරාසයක් පවතිනවා.උදාහරණයක් ලෙස අපේ කන් සංවේදී වන්නේ 20 Hz - 20 kHz අතරේ.අපේ ඇස ආලෝක තරංග පරාසයටත් අපේ සම අධෝරක්ත කලාපයටත් සංවේදී වෙනවා. ඒ වගේම අපේ සතු පංචස් ඛන්දයකුත් ශක්තියකුත් පවතිනවා. අපි කෙනෙක්ව...
  14. D

    එළකිරි භූත කොටුව.........

    මමත් මගේ අත්දැකීම මෙලෙස සටහන් කර තබන්නම් වැරදි නම් නිවැරදි කරන්න
  15. D

    එළකිරි භූත කොටුව.........

    සිරා කතාව දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග:P:P
  16. D

    එළකිරි භූත කොටුව.........

    :nerd::nerd::nerd:ලැබෙන ප්‍රතිචාර අනුව දිගටම කරමු :rolleyes::rolleyes::rolleyes:
  17. D

    එළකිරි භූත කොටුව.........

    මෙහෙම දෙයක් තියෙනවා.:P ඇතැම් අවස්ථාව වලදී අපේ ඇස දෙකෙන් ලබා ගන්නා දෘශ්‍ය සඥා දෙකෙන් එකක් මොලේට කලින් යනවා. මෙහිදී තියෙන්නේ මිලි තත්පර ගණනක වෙනසක්. හැබෙයි මොලේ කලින් ලැබුන සඥාව පෙර මතකයක් විදිහට පෙන්නුම් කරනවා.:eek::eek::eek: මෙතන සඥා දෙක අතරේ තියෙන්නේ මිලි තත්පර ගණනක වෙනසක් නිසා අපිට දැනෙන්නේ...
  18. D

    එළකිරි භූත කොටුව.........

    මමත් රාක්ෂ . හැබෙයි මම අනන්තවත් දැකල තියෙනවා, මොනවා උනත් රාක්ෂ හා දේව ගණ වල අයට පේන්නේ බොහොම කලාතුරකින්.
  19. D

    එළකිරි භූත කොටුව.........

    මගේ අත්දැකීම් කියන්නට කලින් පෙරදිග භූත විද්‍යාවට අදාල කාරණා ටිකක් කියන්න හිතුනා. කැමත්තක් ඇති අය කියවන්න http://www.facebook.com/note.php?note_id=174155506021728 පෙරදිග ගුප්ත විද්‍යාවේ මහත් පුදුම සහගත නිර්මාණයක් වෙන අදුන මගින් අතීත අනාගත වර්තමාන කාලය හරහා ගමන් කිරීමට හැකියාවක් පවතියි. අදුනේ...

    No contents