1. nawalage1951

    BODY UNBALANCE (HELP)

    ලමය්නේ දන්නා කෙනෙක් ඉන්නවාම් මටපොධී අදහසක් දෙන්න. මගේ වයස 63යි සතියක වෙලේ ඉදලා උදයට ඇදෙන් බහින්න බෑ body unbalance .වැටෙන්න යනවා.ටිකවෙලාවක් ඉදගනහිටියම set වෙනවා.බෙහෙත් වගයක් ගත්තට තාම fit නෑ .:no:
  2. nawalage1951

    LCD TV 1ka ලෙඩ වෙලා

    යහළුවනේ මට පොඩි උදව්වක් ඕන .මගේ LCD tv ඒකේ යටින් සුදු පටියක් වගේ තියනවා .කව්රුහරි TV ඒ ගැන දන්නවනම් පොඩ්ඩක් කියලදෙන්න .
  3. nawalage1951

    Flash drive

    Pls Help Cannot format flash drive due to write protection I try everything from google but :(

    No contents