BODY UNBALANCE (HELP)

nawalage1951

Member
Oct 19, 2008
69
2
0
ලමය්නේ දන්නා කෙනෙක් ඉන්නවාම් මටපොධී අදහසක් දෙන්න.
මගේ වයස 63යි සතියක වෙලේ ඉදලා උදයට ඇදෙන් බහින්න බෑ body unbalance .වැටෙන්න යනවා.ටිකවෙලාවක් ඉදගනහිටියම set වෙනවා.බෙහෙත් වගයක් ගත්තට තාම fit නෑ .:no:
 

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,836
    9,986
    113
    dan ma docter kenek hambaweyan machan uncle. meeke thred dada hitiya kiyala ooka hoda wenne na. ansabaageta eddith ohama wenawa. danma dokek gen ahapan yako
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගයාන් ලක්මාල්;17334888 said:
    ඔබට තිබෙන්නේ මැද කනේ සෙම කියන තත්වය. වෛද්‍යවරයෙකුට පෙන්වන්න. එතරම් බිය විය යුතු නැත

    :yes::yes:
    meka thamai lede
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අංකල්ගේ කනේ බැලන්ස් නැති වෙලා. පොඩ්ඩක් ඇස් කන් නාස සම්බන්ද වෛද්‍යවරයෙකුට පෙන්නන්න.
    හැබැයි බොට වයස 63 නෙවෙයි 36 ද කියලා මට සාධාරන සැකයක් ඇති වෙනවා.

    ඇත්තටම 63 යි නම් 'බොට' කිව්වට සමාවෙන්න ඕනේ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    body eka balance karanne kanen,kane yam kisi doshayak athi unamayi ohoma godak welawata enne,ENT surgeon kenek hambawenna.
     

    nawalage1951

    Member
    Oct 19, 2008
    69
    2
    0
    mage kollane mage wayasata bola kiyapu dewal mama piligannawa.mageth adahasa kana balona eka thamiy.mama balala kiyannam.

    oba samata godak TNXXXX
     
    Last edited:

    nawalage1951

    Member
    Oct 19, 2008
    69
    2
    0
    අංකල්ගේ කනේ බැලන්ස් නැති වෙලා. පොඩ්ඩක් ඇස් කන් නාස සම්බන්ද වෛද්‍යවරයෙකුට පෙන්නන්න.
    හැබැයි බොට වයස 63 නෙවෙයි 36 ද කියලා මට සාධාරන සැකයක් ඇති වෙනවා.

    ඇත්තටම 63 යි නම් 'බොට' කිව්වට සමාවෙන්න ඕනේ.
    [/QUOTE

    mama ganan ganne na bang.mata ubalawage kollo 3denek innawa.don't worry
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    වයස 63 නම් ඉතින් මෙතන බෙහෙත් අහලා හරි යනවෑ සීයේ.... දොස්තර කෙනෙක්ට පෙන්වන්න..... :yes: