යහළුවනේ මට පොඩි උදව්වක් ඕන .මගේ LCD tv ඒකේ යටින් සුදු පටියක් වගේ තියනවා .කව්රුහරි TV ඒ ගැන දන්නවනම් පොඩ්ඩක් කියලදෙන්න .