ලොකු ගෙමක් නැ මචන්,වචන බැරි නම් ඩික් එකක් ලඟට ගන්න,ඔන පරිච්ඡෙද ටික සටහන් කරගන්න,ඉට පස්සෙ ඡෙදය ඡෙදය කියවන ගමන් එකේ තෙරුම දල සටහනක් හැටියට ගහගන්න,හිතන තරම් අමාරු නැ මචන් කිසි දෙයක්,මහන්සි වෙන්නෙ නැතුව කිසි දෙයක් කරන්න බැ මචන්,උඔ නිකන් හිතන්න ශිතකරණය හදන්න කොච්චර අමාරු වෙන්න ඇද්ද කියලා,එක එතකොට...