Ven Harispaththuwe Ariyawansalankara Thero Passes Away

Mar 22, 2014
37
5
0
Harispattuwa-ariyawansalankara-thero.jpg



කොළඹ බෞද්ධාලෝක මාවතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කල හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර නාහිමියෝ අපවත් වී තිබේ.
අපවත් වන විට වයස 74ක්ආයු වළඳ සිටි එහිමියෝ ගත් කතුවරයෙකු හා සුප්‍රසිද්ධ ධර්ම දේශකයානන් වහන්සේ කෙනෙකු වූහ.


ආදාහන පූජෝත්සවය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.


Lanka C News


උන්වහන්සේට අජරාමර වු නිවන් සුවය ලැබේවා !!!
 

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    උන්වහන්සේට අජරාමර වු නිවන් සුවය ලැබේවා !!!