1. rmpuom

    පිලිප්ස් හෙයා ට්‍රිමර්- Help

    මේකෙ ඒ කෑල්ල පලු කරන්න බෑ බං එකට තියෙන්නෙ :baffled::baffled::baffled:
  2. rmpuom

    පිලිප්ස් හෙයා ට්‍රිමර්- Help

    eke na ban..un parts karanne na kiwwa...
  3. rmpuom

    පිලිප්ස් හෙයා ට්‍රිමර්- Help

    දන්නා එකෙක් කියපල්ලා මෙන්නේ මේකෙ කෑලි ගන්න තියෙන්නෙ කොහෙද කියල.. මම අරගෙන අවුරුදු 2ක් 3ක් විතර වෙන්නෙ.. දැන් මේකෙ බ්ලේඩ් එක ටිකක් හිර වෙනව වගේ..
  4. rmpuom

    සුද්දිට පාඩුවේ ඉන්න දීලා තියෙන්නේ කොහොමද බන්?

    koheda ban meki inne? matanam hithenne Matara -Mirisse hari Hikkaduwe hari..
  5. rmpuom

    අනාගත ජනාධිපති අපෙක්ෂක 2024 හෝ 2029

    uth kaiwaru kaarayek witharai ban..
  6. rmpuom

    ජල කාන්දු වළකමු

    මචං කොහෙන්ද මේ විස්තර ටික හොයාගත්තෙ? මොකද්ද ?? සෝස් එක??
  7. rmpuom

    මාරා ඉතාලියට ගිය පසු!

    තැරි දාර බයික් ඩිටෙක්ටඩ් ...:angry::angry::angry::angry:
  8. rmpuom

    SINHALA MOVIES

    Download karanna ba kiyanawa ban.. wena link ekak daapanko
  9. rmpuom

    පහන්තුඩාවෙ සීන් එක ගැන පොලීසියට, උසාවියට කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ, හැමදාම වගේ මේකත් වගකීමෙන් කියන්නෙ.

    කරන්න පුළුවන් දෙයක් න තමයි.. ඒ උනාට උන් දෙන්න අත්අඩංගුවට අරගෙන මාද්‍ය වලින් පෙන්නලා ප්‍රසිද්ද කරලා චාටර් කරවලා අතාරින්න පුළුවන්.. ඒ ඇති
  10. rmpuom

    Model - Madiwadani Miral

    mu ekka hitiya kiyanne aaye balanna deyak na..
  11. rmpuom

    ලංකාවේ බයික් ලියාපදිංචිය

    ලංකාවේ බයික් ලියාපදිංචිය සම්බන්ධයෙන් තියෙන නීති රීති මොනවද ? 1. එන්ජිං ධාරිතාව 2. නිෂ්පාදන වර්ෂය වගේ දේවල්
  12. rmpuom

    sinopharm & tetanus

    matath oya prashne muladima awa.. athhtatama salyine da manda ban mun gahanne...
  13. rmpuom

    Questions Leema මේසෙයි පුටුවයි මේගානට OK ද?

    awulak na wage.. me mama wena team ekakin gahttha quotation ekak.. leemalage wada hondai.. quality
  14. rmpuom

    ගේම් ගහන නංගී

    kohomada ban fb eken hamba karanne? game gahalada?

    No contents