මාරා ඉතාලියට ගිය පසු!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    උබල ඔව්ව හිතේ තියාගෙන ඉන්න එපා මේ ඉන්නෙ රජයේ මාධ්‍ය ප්‍රකාශක උන්දැලගෙන් අහල දැනගන්න.

    @nicjosh83 , @erozan , @N A K A M U R A , @2osama වෙනුවට අලුතෙන් පත් කරපු එකාගෙ නම මතක නෑ.
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    මාරා මාරා ගාන්න උබේ පුංචි අම්මා බැදපු ලපේ තියෙන බාප්පාගේ අම්මට ඇරපු එකෙක්ද ඌ?
    මහින්ද රාජපක්ෂ කියලා ගරුසරු ඇතිව කතාකරපන් 2000න් පස්සේ ගුපියෝ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබල ඔව්ව හිතේ තියාගෙන ඉන්න එපා මේ ඉන්නෙ රජයේ මාධ්‍ය ප්‍රකාශක උන්දැලගෙන් අහල දැනගන්න.

    @nicjosh83 , @erozan , @N A K A M U R A , @2osama වෙනුවට අලුතෙන් පත් කරපු එකාගෙ නම මතක නෑ.

    ඊයේ ඇඩ්ඩින්ට ගලක් ගැහුවේ කව්ද ඇවිස්සෙන්නේ බලන්න. දෙපාරක්ම අවිස්සුනේ උඹ. 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ඊයේ ඇඩ්ඩින්ට ගලක් ගැහුවේ කව්ද ඇවිස්සෙන්නේ බලන්න. දෙපාරක්ම අවිස්සුනේ උඹ. 🤭
    ඊයෙ මම වැඩිය ලොග් වෙලා හිටියෙ නෑ වැඩ වගයකට එලියට ගිහින් හිටියෙ උබ කියන එකක් දැක්කෙ නෑ. කෝ දාපන් බලන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    ඊයේ itn නිව්ස් වලට කිව්වේ කුමන්ත්‍රණකාරයෝ වගයක් විරෝධතාවය දක්වනවා කියල. මම හිතන්නේ පාස්කු බොම්බේ මැරුණ මිනිස්සුන්ට වෙන්ටෑ මේ කුමන්ත්‍රණකාරයෝ කිව්වේ.

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,154
    4,910
    113
    මාරා ඉතාලියට ගියේ පාප් හම්බවෙන්නද?

    එහෙම නැත්නම් ඉතාලි F1 එක බලන්නද?

    පොප් හන්ගේර්යාවේ දින 4ක සංචාරයක් ගිහින්.
    Salli tika ehe dala enna. :P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මේ වෙලාවේ ලන්කාවේ මිනිස්සුන්ගේ සල්ලි අරපිරිමෑස්මෙන් වියදම් කරන්න ගියේ
     
    • Like
    Reactions: War Fighter

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    උබල ඔව්ව හිතේ තියාගෙන ඉන්න එපා මේ ඉන්නෙ රජයේ මාධ්‍ය ප්‍රකාශක උන්දැලගෙන් අහල දැනගන්න.

    @nicjosh83 , @erozan , @N A K A M U R A , @2osama වෙනුවට අලුතෙන් පත් කරපු එකාගෙ නම මතක නෑ.
    අලුත් රෙදි හෝදන එකා හොදට හෝදනවා පරණ සොන්නලු වගේ නෙවේ අලුත් එකා

    KayBxReturns​

    මැදමුලන මුරුගයා
    ------ Post added on Sep 13, 2021 at 11:22 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    මාරා මාරා ගාන්න උබේ පුංචි අම්මා බැදපු ලපේ තියෙන බාප්පාගේ අම්මට ඇරපු එකෙක්ද ඌ?
    මහින්ද රාජපක්ෂ කියලා ගරුසරු ඇතිව කතාකරපන් 2000න් පස්සේ ගුපියෝ.

    එක්කො නාකි මයිනා නැත්තන් සුනාමි හොරා කියල කියන්න ඕන. නැද්ද බං?
     
    • Haha
    Reactions: Champ HB

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    දැන් පරම්පරාවටම වැක්සින් එහෙමත් ගහගත්ත එකේ මේපාර මාටිය ගහපු සල්ලි වලින් investment properties, holiday homes ටිකක් ගන්න බලන්න යන්න ඇති. බයියොන්ට කහ හොයන්නයි, සීනි කිලෝ එකට සතොස පෝලිමේ ඉන්නයි ඕන උනාට මයිනලට තියෙන්නෙ ඔය වගේ වැඩ. තව බද්දක් ගහලා අනිත් රටවල් වලිනුත් properties ගන්න විදියක් සෙට් කරා නම් හරි ආයෙ ඇවිත්. :cool:
     
    • Haha
    • Sad
    Reactions: U-tag and Avatar998

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මාරා මාරා ගාන්න උබේ පුංචි අම්මා බැදපු ලපේ තියෙන බාප්පාගේ අම්මට ඇරපු එකෙක්ද ඌ?
    මහින්ද රාජපක්ෂ කියලා ගරුසරු ඇතිව කතාකරපන් 2000න් පස්සේ ගුපියෝ.
    තැරි දාර බයික් ඩිටෙක්ටඩ් ...:angry::angry::angry::angry: