ඕකුන් මහ ලැජ්ජ නැති වැඩ කරන්නෙ. උන්ට සල්ලි නැතිවයැ, මේ කාලෙ මිනිස්සුන්ට සල්ලි නැතිවුනාම මුන් ඒක ගන්න බලන්නෙත්, :eek::eek:
ඩේට සෙනිකවම ඉවර වෙන එකනම් ඇත්ත සිරාවටම. ලංකබෙල් කරන තරම් වැඩ ඔය ලබ්බෙන් කරන්න බෑමයි.
බෝනස් ඩේට දෙනව කියල මේ වෙනකල් හම්බුනේ නෑ ඒක,
ඕකුන්ට මේ මාසෙ වොලියුම් එකෙන් 30%40% වගේ...