![]()
මුන්ගේ බිල් කට්ටිය ගෙවලම නැත්ද කොහෙද. ගෙවන 1000ට 1GB ගානේ නිකන් දෙනවලු 15 වෙනිදා වෙනකන්

මාර්තු බිල තියා තාම පෙබරවාරි බිලවත් ගෙව්වේ නෑ. උන්ටත් වැඩ කරන උන්ගේ පඩි ගෙවන්න ඇති.![]()








ඕකුන් මහ ලැජ්ජ නැති වැඩ කරන්නෙ. උන්ට සල්ලි නැතිවයැ, මේ කාලෙ මිනිස්සුන්ට සල්ලි නැතිවුනාම මුන් ඒක ගන්න බලන්නෙත්,
ඩේට සෙනිකවම ඉවර වෙන එකනම් ඇත්ත සිරාවටම. ලංකබෙල් කරන තරම් වැඩ ඔය ලබ්බෙන් කරන්න බෑමයි.
බෝනස් ඩේට දෙනව කියල මේ වෙනකල් හම්බුනේ නෑ ඒක,
ඕකුන්ට මේ මාසෙ වොලියුම් එකෙන් 30%40% වගේ දෙන්න බැරිවයයැ, අනික තියෙන්නෙත් වැඩිහරියක්ම නයිට් ටයිම් ඩේට![]()