කවුරුත් එක්ක කරත් කලින් ඇග්රිමන්ට් එකක් ගහන්න ඕන. ඒකෙ පේමන්ට් කරන විදිය උදා : ඇඩ්වාන්ස් එක , පලවෙනි පේමන්ට් එක පොලව මට්ටමට වැඩ අවසන් කිරීමෙන් පසුව , දෙවෙනි පේමන්ට් එක ... ,තත්ව සහතික කිරීම - සිමෙන්ති යකඩ වැලි කොන්ක්රීට් ආදියෙහි ... , නිම කිරීමට ගතවන කාලය පියවරෙන් පියවර substructure...