ඉන්ශුවරන්ස්
මේ ඉන්ශුවරන්ස් දාන එක ගොඩක් කරුනු මත රදා පවතිනවා
වාහනය බ්‍රැන්ඩ් නිව් ද
සුකෝපබෝගී වර්ගයෙද (Benz BMW etc.)
එහෙනම් අනිවාර්යෙන්ම ෆුල් ඉන්ශුවරන්ස් දාන්න වෙනවා මොකද වාහනයේ වෙළද වටිනාකම වැඩි නිසා (වාහනය බ්‍රැන්ඩ් නිව් උනත් බ්‍රෑන්ඩ් එක අනුවත් මිල වෙනස් වෙනවා )
අවුරුදු 5 - 10 ක් පරන...