1. lalhtt

    Mrs. Sri Lanka එකේ කවුද වැඩිපුර හරි?

    ඔන්න ඔතන තමයි ප්‍රශ්නය. ඔටුන්න දාන කොට දැනගෙන හිටියෙ නෑ ඊට පස්සේ ආපු ඉන්ෆොමේෂන් එකක් නිසා තමයි ගැලෙව්වේ එහෙම කරන්න එයාට ලිඛිත සාක්ෂිය ක් තියෙන්න ඕන. ඒක පෙන්වලා ගැලෙව්වා නම් සාධාරණ යි. අනික එයා නෙවෙයි ඔටුන්න දුන් විනිශ්චය මන්ඩලය. එයා ගේ ඕන ඇක්ෂන් එකක් ඒ විනිශ්චය මන්ඩලය හරහා විය යුතුයි.
  2. lalhtt

    Drill ගණන්

    ඩ්‍රිල් එක වෙරියබල් ස්පීඩ් තමයි. එත් පොඩ්ඩක් ප්‍රෙස් කරන කොට කඩා ගෙන යනවා. Screw එකක් තද කරන ගානට ස්ලෝ යවන්න බෑ.
  3. lalhtt

    Drill ගණන්

    මගේ ළග තියෙන්නේ Black & Decker ඩ්‍රිල් එකක් ගෙදර වැඩට. මේකට ස්පීඩ් කොන්ට්‍රෝල් යුනිට් එකක් හරහා දීලා screw driver එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ද?
  4. lalhtt

    හිටපු ජනපතිනිය රන්ජන් ගැන තැබූ සටහන

    "මා ජනාධිපතිව සිටි අවධියේ දී මම ද, ඔබ අනුගමනය කළ ප්‍රවේශයට වඩා වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරමින් රටේ සියලු දූෂණ සහ අක්‍රමිකතා නැවැත්වීමට, අතිශය දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යභාරයක් ඉටුකළෙමි. අවාසනාවට මගෙන් පසු යුගය තුළ ඒ සියලු උත්සාහයන් උඩු යටිකුරු වී ගියේ ය." මේ වට හිනා වෙන්න ඕන මොන මුකයෙන් ද...
  5. lalhtt

    දකුනේ අය එන්න. (කෑමක් ගැන ප්‍රශ්නයක්)

    ඉස්සර ම කිව්වා සීනි කුරුල්ලෝ කියලා. තව ජාතිය ක්‌ තිබුන ඥාන කතා කියලා. සීනි දාපු හය්ය බනිස් එකක්. අනික විස්කිරින්ඥා.
  6. lalhtt

    පට්ටම english සින්දු

    Never on sunday Knock three times Tie a yellow ribbon Green green grass home Ten guitar Three little words Rock the boat In the summer times Black is black When I need you Tears on my pillow Kiss and say good bye Hastha maniana To sir with love Hello Another train Top of the world...
  7. lalhtt

    ස්කූටරය

    මට අවුරුද්ද හරියට මතක නෑ එක්දාස් නමසිය හැත්ත ගණන් වල Lambretta vega කියලා ඉතාලි ස්කුටරයක් අවා. බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එක රු 2200.00 වගේ මතක. අපි මේකට කිව්වේ මදුරුවා kiyala. අර පස්සේ ආපු චැලි එකේ හැඩය. ගුගල් එකේ සර්ච් කලාම බලන්න පුළුවන්.
  8. lalhtt

    ස්කූටරය

  9. lalhtt

    ලොක්කොන්ට සොක්කො පුක දෙන්න ඕනද?

    ප්‍රය්වෙට් ප්‍රැක්ටිස් කරන ඩොක්ටර් ලා ලෝයර් ලා තමන් ගේ ක්ලයන්ට් ල ගේ සල්ලි වලින් තමයි ජිවත් වෙන්නේ නමුත් උන් ක්ලයන්ට් ලට රෙස්පෙක්ට් කරන්නේ නෑ උන්ගෙන් ඉල්ලන්න අවා වගේ පාට් දානවා. මේක තමයි තුන්වන ලෝකයේ සංස්කෘතිය. ඉතාම පහළ තැනින් ආවත් ඔය ප්රෝපෙෂන් ආවම ඉදිමෙනවා.
  10. lalhtt

    ඉංග්‍රීසි

    Read loud & listen Talk to a voice recorder & playback listen & correct your mistakes
  11. lalhtt

    Elakiri Tax Advisory Service

    වයස හරි නම් කෙලින් ම එයාගේ නමට ඉඩම ලිව්වා නම් (එකම දේ එයාට අදායම් මාර්ගයක් නෑ තවම ඉගෙන ගන්නවා ) ටැක්ස්?
  12. lalhtt

    ස' ට බෑ ! ස' ට බෑ ! ස' ට බෑ !

    U CIC වල මොකක්ද ප්‍රශ්නේ?
  13. lalhtt

    Elakiri Tax Advisory Service

    10 මිලියන් විතර ඉඩමක් රැකියාවක් නැති ඉගනගන්න දරුවකු ගේ නමට ගත්තොත් ටැක්ස් වෙනවද
  14. lalhtt

    මට ලොකු කරදරයක්- Cancer Problem

    ඔබේ දරුවා සහ පවුලේ සියලු දෙනාම තුනුරුවන් සරනින් සුවපත් වේවා !
  15. lalhtt

    උඩට rooftop ඵකක් ඵනවනම් ස්ලැබ් ඵක අඟල් 6ක් මදිදි?

    4" හෝ 100 mm හොදටම ඇති. කොමර්ෂල් බිල්ඩිම කට ගිහිල්ල බලන්න. ලෙක්චර්ස් හෝල් වලත් තියෙන්නේ 4"
  16. lalhtt

    Unlimited internet දෙන්න බැරි ඇයි?

    අසීමිත නෙවෙයි day - night barrier එක අයින් කරන්න කිව්වා ඒක කරෙත් නෑ
  17. lalhtt

    CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක්

    My cctv fixrd some months ago recently monitor went out of order. Later I fixed another monitor (LCD TV) but only DVR logo appeared at the start no pictufre. Pl advise how to check

    No contents