1. natta_gahe

    කස්ටම්

    :( ekane bun. ubata witharai ehemawath hithuwe kiyanna
  2. natta_gahe

    Homecomming

    mama kiuwane machan jokku scene ba kiyala.
  3. natta_gahe

    කස්ටම්

    අනේ උදව් කරපල්ලකෝ
  4. natta_gahe

    .lk Domain

    හොදටම sure ද් මචං
  5. natta_gahe

    Homecomming

    මචංලා හෝම් කමිං එකකට යන්න හොද Fashion Idea එකක් දීපල්ලකෝ... බොලා හෙළුවෙන්, ජොකා පිටින් යන්න කියලනම් කියන්න එපා :)
  6. natta_gahe

    .lk Domain

    අපොයි දෙයියනේ
  7. natta_gahe

    .lk Domain

    කෝ කවුරුත් නැද්දෝ
  8. natta_gahe

    කස්ටම්

    අනේ බම්ප්
  9. natta_gahe

    .lk Domain

    බම්ප්
  10. natta_gahe

    .lk Domain

    බම්ප්
  11. natta_gahe

    කස්ටම්

    පොරට කියල මචං තියෙන්නෙ. සල්ලිත් රිෆන්ඩ් කලා. තව සෙලර් කෙනෙක් ගෙ බඩුත් තියෙනව. මට සල්ලි රිෆන්ඩ් කරගන්නවට වඩා ඒ බඩු ටික ඕනෙ මචං. ඒකයි සීන් එක
  12. natta_gahe

    කස්ටම්

    මචංලා මම eBay එකෙන් බඩු වගයක් ගෙන්නල තාම ආවේ නෑ. මම කෝමද දැන් මේක custom එකේ හිර වෙලාද නැද්ද කියල හොයා ගන්නෙ. Tracking number එකකුත් නෑ. නිකන් නම, ID නම්බර්ස් වලින් වගේ හොයා ගන්න පුළුවන් වෙයි ද?
  13. natta_gahe

    .lk Domain

    rs.1000 da bun?
  14. natta_gahe

    .lk Domain

    \sure da machan
  15. natta_gahe

    .lk Domain

    කොල්ලනේ .lk Domain Name එකක් 3000+12% දීලා අරගත්තට පස්සෙ අවුරුද්දකට කීය ගානේ ගෙවන්න ඕනෙද?
  16. natta_gahe

    මා පෙම් කල ගීයක් :)

    parana indian songs natthan ada lankawe samahara gayakayan bihi nowenna thibba
  17. natta_gahe

    මදුරු කරදරේ...:/

    Ultrasonic insect repeller ekak ganin..Maduruwoi..karapotthoi..meeyoi enne na ekata
  18. natta_gahe

    How to start a ptc business ***full guide***

    thanks machan
  19. natta_gahe

    අලුත්ම යාළුවා

    keeyak wenawada??

    No contents