කස්ටම්

natta_gahe

Active member
  • Jan 5, 2011
    422
    53
    28
    මචංලා මම eBay එකෙන් බඩු වගයක් ගෙන්නල තාම ආවේ නෑ. මම කෝමද දැන් මේක custom එකේ හිර වෙලාද නැද්ද කියල හොයා ගන්නෙ. Tracking number එකකුත් නෑ. නිකන් නම, ID නම්බර්ස් වලින් වගේ හොයා ගන්න පුළුවන් වෙයි ද?
     
    EDColombo

    Member
    Jul 8, 2013
    111
    7
    0
    දැන් ඕඩර් කරලා සති කීයද ?
    සති 3 ක් විතර නම් මේ ටික කරලා බලන්න
    seller ට ‍msg එකක් දාල කියන්න බඩු තාම නෑ මොකද සීන් එක කියලා
    පොර කියයි තව සතියක් දෙකක් විතර බලන් ඉදලා ආවෙ නැත්නම් කියන්න කියලා

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් ඕඩර් කරලා සති කීයද ?
    සති 3 ක් විතර නම් මේ ටික කරලා බලන්න
    seller ට ‍msg එකක් දාල කියන්න බඩු තාම නෑ මොකද සීන් එක කියලා
    පොර කියයි තව සතියක් දෙකක් විතර බලන් ඉදලා ආවෙ නැත්නම් කියන්න කියලා
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචංලා මම eBay එකෙන් බඩු වගයක් ගෙන්නල තාම ආවේ නෑ. මම කෝමද දැන් මේක custom එකේ හිර වෙලාද නැද්ද කියල හොයා ගන්නෙ. Tracking number එකකුත් නෑ. නිකන් නම, ID නම්බර්ස් වලින් වගේ හොයා ගන්න පුළුවන් වෙයි ද?

    දැන් සති කීයක් විතර වෙනවද සෙලර් අයිටම් එක ඩිලිවර් කරා කියල මාර්ක් කරල? මේ දවස් වල මගේ අයිටම්ස් කීපයක් සති 2ක් යන්නත් කලින් ලැබුන.. එකක් දවස් 6න් ලැබුන.. :D සෙලර්ට මැසේජ් එකක් දාල බලන්න..
     
    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    දැන් ඕඩර් කරලා සති කීයද ?
    සති 3 ක් විතර නම් මේ ටික කරලා බලන්න
    seller ට ‍msg එකක් දාල කියන්න බඩු තාම නෑ මොකද සීන් එක කියලා
    පොර කියයි තව සතියක් දෙකක් විතර බලන් ඉදලා ආවෙ නැත්නම් කියන්න කියලා

    පොරට කියල මචං තියෙන්නෙ. සල්ලිත් රිෆන්ඩ් කලා. තව සෙලර් කෙනෙක් ගෙ බඩුත් තියෙනව. මට සල්ලි රිෆන්ඩ් කරගන්නවට වඩා ඒ බඩු ටික ඕනෙ මචං. ඒකයි සීන් එක
     
    ink2m

    Active member
  • Jul 21, 2006
    3,454
    3
    38
    42
    Maharagama
    godak badu custom ekedi nathi wenawa (ussanawa, ara vine kiyala wasa biila kattiyak marune tika kalekata issella, e wage). methana custom exam karana kattiya innawa dakka. e wagema custom weda karana kastiyath innawanam udawwak illala balapan. naththam itin re order karanna thamai wenne.