1. R

    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස

    thama rep denna be machan... hebei puluwan una gaman hoyagena ewith denawa
  2. R

    වාහනය හැප්පුනොත් කරන්නෙ මොකක්ද...?

    වාහනේ හැප්පුනොත් කරන්න තියෙන දේවල් ගොඩාක් දැනගන්න නේ... හැබැයි මෙන්න මේ වැරදී වලින් වැලකුනොත් අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ අඩු කරගන්න පුළුවන් වෙයි.. ඒවගේම කිසි ප්‍රශ්නයක් නොවී රියදුරු බලපත්‍රය අලුත් කරගන්නත් පුළුවන්.... more infor : http://goo.gl/K2EqY
  3. R

    Got my new Galaxy SIII..

    wow nice..
  4. R

    පිටසක්වල යානාවක්ලූ

    චන්දන ජයරත්න මොනවා කියයිද දන්නෑ
  5. R

    උත්තරය_මොකක්ද_බන්

    6/2(1+2) 1 step (1+2) = 3 2 step 6/2 = 3 3 step 3*3 = 9 answer = 9
  6. R

    මෝටර්_රථ_වායුසමීකරණ_පද්ධති.......

    නියමෙට තේරෙන්න කියල තියෙනවා... තාමත් තේරෙන්නේ නැති ඉන්නවා නම් මේ video එක බලන්න... http://www.youtube.com/watch?v=Rn-5GsoMG1o
  7. R

    අත කහනවට ලිව්වේ...!!!

    උබලගේ එහා ගෙදර විකුනන්නේ නැද්ද...
  8. R

    උපසිරැසි_ගන්වමු_අපිම

    කරලා බලල කියන්නම්
  9. R

    ...බුදුන්ගෙ මණරම් සිතුවිලි...

    හොදට තේරුණා... තෙරුවන් සරණයි
  10. R

    used mobile phones

    :yes: :yes: Ganna eka pau ban... uta salli phone ekai dekama nethi wenawa..
  11. R

    used mobile phones

    thanks machan.... ekak page ekak hambuna http://www.facebook.com/SLUSEDPHONES?fref=ts
  12. R

    used mobile phones

    IMEI Number එකෙන් අල්ලන්න පුළුවන්ලු.. හැබැයි phone එක use කරන්න ඕනෙලු.....
  13. R

    used mobile phones

    මගේ යාලුවෙක්ගෙ phone එකක් නැති උනා.. samsung galaxy s3 එකක්.. අරගෙන මාසයයි.. ඔක්කොම details පොලිසියට දීල තියෙන්නේ.. එත් අපිත් පොඩි search එකක් දන්න බැලුවේ.. used කරපු phone විකුනන්න එහෙම තියෙන වෙබ් site ගැන පොඩ්ඩක් දන්නා දන්නා අය කියමුද.... දෙන්නේ නැති අය බම්ප් එකක් වත් දාල යන්න අනික් අයටත්...
  14. R

    පොරොන්දම්

    Thanks Machan...:)

    No contents