මගේ යාලුවෙක්ගෙ phone එකක් නැති උනා.. samsung galaxy s3 එකක්.. අරගෙන මාසයයි.. ඔක්කොම details පොලිසියට දීල තියෙන්නේ.. එත් අපිත් පොඩි search එකක් දන්න බැලුවේ.. used කරපු phone විකුනන්න එහෙම තියෙන වෙබ් site ගැන පොඩ්ඩක් දන්නා දන්නා අය කියමුද....
දෙන්නේ නැති අය බම්ප් එකක් වත් දාල යන්න අනික් අයටත් බලන්න..
දෙන්නේ නැති අය බම්ප් එකක් වත් දාල යන්න අනික් අයටත් බලන්න..
Last edited: