VGA, DVI, HDMI, CABLES & PORTS ගැන ඔබ දනුවත්ද????
ඔන්න මචන්ල වෙනද වගෙ ව්දගත් ලිපියක් සෙට් උනා නෙට් එකෙන්. මේක අපිට එදිනෙදා හමුවන VGA DVI HDMI පෝට් ගැන. කියවලම බලනකෝ..
මචන්ල උබල ඔය මොනිටරයක් ග්‍රැෆික් කර්ඩ් එකක් ගන්න ගිහම ඕකෙ එක එක පොර්ට්ස් වර්ග එහෙම සෙට් වෙනවනේ. ඔන්න මම අද කියන්නෙ මේවාගෙන්...