මචන්ලා ඔන්න අදත් දාන්න ත්‍රෙඩ් එකක් හොය හොය ඉන්න කොට පට්ට සොෆ්ට්වෙයා එකෙක් හම්බ උනා.:rofl::rofl::rofl::rofl:
මේ මචන් අපි com එකෙ වඩ කරද්දි ෆොල්ඩෙර් කීපයක් ඔපෙන් කරන් ඉන්නකොට, ගූගල් ක්‍රෝම් වල ටැබ් කීපයක් ඕපන් කරන් ඉන්නව වගේ එකම වින්ඩෝ එකේ ඉදන් වැඩ කරන්න පුලුවන් soft ware ekak. eake nama CLOVER...