හයිවේ එකෙ වාහනේ ආපදාවක් උනොත් වාහනේ පුලුවන් තරම් අයින් කරලා නවත්තලා, එතන වැටෙන් එහා පැත්තට ගිහින් කෝල් කරන්න ඔනී 1969ට, කෝල් කරද්දි එතන ලගම තියෙන කිලෝමීටර් කණුව කියන්න ඕනි. ඊට පස්සෙ එහෙන් එනවා, වාහනේ කැඩිලනම් ගෙනියන්න කැරියර් එකක් එවනවා, අපි ගෙවන්න ඕනි එකට. එක්සිට් එකේදි ගෙවන්න ඕනි, හැබැයි එතන...