හෙලයිනි, මේ දවස්වල ලක්ශ 50-65 අතරේ තියෙන වාහන මොනවද?
මේ ටික බැලුවේ දැනට.
ඇක්වා, හොන්ඩා ෆිට් GP5
මේ ටික බැලුවේ දැනට.
ඇක්වා, හොන්ඩා ෆිට් GP5
Fit eke maintaince adui kiyanwa, Aqua ekata wada. Fuel nam Aqua eka thama wadima.Fit eke dual clutch eka giyoth 7 lak wage yanawalu hariyata hadanawa nam.. oya deken nam aqua hodai neda
Ride eka nam athal fit.. eth reliable aqua