උබම හිතල බලහන් පුතී උබ නිදහසක් දුන්නද නැද්ද කියලා! ඒකිගේ පාඩුවේ ඒකි ඉන්නම් කිව්වනම් දැන් ආයෙත් එක්කේ මොන ලබ්බටද අහපන්! උබ නෙමෙයිනේ ගියේ! ඒකි නේ ඒකිගේ නිදහස ඕනේ කියල ගියේ! උබ ඔය සිද්දියෙන් ජීවිතේට පාඩක් ඉගෙන ගනින්! ආයෙත් කෙල්ලෙක් එක්ක ඉන්න ඕනේ කොහොමද කියලයි, කෙල්ලෙක් බොරු කරද්දි කලින්ම දැන ගන්නේ...