1. TontoDula

    ෆිනෑන්ස් යාර්ඩ් එකකින් බයික් එකක් ගැනීම

    මචන්, යාර්ඩ් එකකින් බයික් එකක් ගන්න බැලුවේ.එහෙම ගනිද්දී ලාබයිද? නඩු නැහැ නේ, එත් ලෙඩ ගැන බලන්න ඕනේ නේද? ලොකු ගානක් වියදම් නොකර එදිනෙදා පාවිච්චියට බයික් එකක් හොයා ගන්නයි ඕනේ මට. දන්නා කව්රුත් නැද්ද මේ වගේ දෙයක් ගැන. උදව්වක් ගන්න කව්රුත් නැද්ද? ලොකුම දේ තමයි ලොකුවට වියදම් කරන්න බැහැ. අතේ තියෙන...
  2. TontoDula

    Job help

    Commercial bank IT support ජොබ් එක කොහොමද? CBC tech කියන com bank එකේම subsidiary company එකට තමයි ගන්නේ. ඒකෙන් com bank එකට assign කරනවා. Workload එක, සැලරි එක, ස්ට්‍රෙස් එක එහෙම කොහොමද මේ ජොබ් එකේ????
  3. TontoDula

    පාර්ට් ටයිම් කීයක් හරි හොයාගන්න විදිහක්

    IT monada one? Kadda puluwan. speaking nam lokuwata baha. habai therenawa kiyana ona deyak!
  4. TontoDula

    පාර්ට් ටයිම් කීයක් හරි හොයාගන්න විදිහක්

    මචංලා කියක් හරි හොයා ගන්න විදිහක් හොයල දියල්ලකෝ. IT Knowledge එක තියෙනවා. Freelancing කරන්න තේරෙන්නේ නැහැ නේ. දන්න කෙනෙක් කියල දෙන්නකෝ. මාසෙට වැඩිපුර රු. 20,000ක් වගේ හොයා ගන්න පුළුවන් විදිහක් තියෙනවනම් මාරු බං.
  5. TontoDula

    මානසික ප්‍රශ්නයක්

    මචංලා, මට කෙල්ලන්ව විශ්වාස නැහැනේ. 😟😟😟 මං කොච්චර ට්‍රයි කලත් මට කෙල්ලන්ව විශ්වාස කරන්න අමාරුයි. මගේ පළවෙනි කෙල්ල මට බොරු කරපු එකමයි කළේ. ඉතින් මට කොච්චර හොඳ කෙල්ලෙක් හම්බුණත් මට සැකයි. මමත් කොල්ලො ඉන්න කෙල්ලෝ එක්ක එක එක ඒව කරලා තියෙනවා. ඒක නිසා තවත් බයයි. මට හිත හදා ගන්න විදිහක් කියන්නකෝ. මට...
  6. TontoDula

    ගෙවල් හදන තැනක් දන්නේ නැද්ද

    මචංල, ලක්ෂ 20ක් විතර ගෙවල ඉතුරු ටික ගෙවා ගෙන යන්න ගම්පහ හරි කොලබ දිස්ත්‍රික්කේ හරි scheme එකක් හරි එකක් හරි apartment or flat හොයා ගන්න නැද්ද? ලක්ෂ 100, 200 වගේ ඒවානම් කියන්න එපා. දුක හිතෙනවා.
  7. TontoDula

    Zoom app eka

    use google meet and class room! ow! zoombombing neh free accounts wala only 40 minutes
  8. TontoDula

    SINHALA MOVIES

    පුරහද කලුවර ලින්ක් එක වැඩ නැහැනේ. වැඩ කරන ලින්ක් එකක් හොයලා දෙන්න පුලුවන්ද?
  9. TontoDula

    මේකෙ ඉන්න ඩීසන්ට් පොරවල් කියමු බලන්ඩ

    මේකනම් මටත් හිතිලා තියෙනවා!
  10. TontoDula

    උදව්වක්! උදව්වක්! උදව්වක්

    Thanks machanla! menna me wage scene ekak thamai man baluwe! balanna one bn bank ekakta gihin! thanks for the comment machan!
  11. TontoDula

    උදව්වක්! උදව්වක්! උදව්වක්

    තැන්ක්ස් බොක්ක! එච්චර රිස්ක් එකක් ගන්නේ නැහැ බං! වැඩිය හිතන්න හොද නැහැ! තැන්ක්ස් මචන්ලා! ට්‍රයි කලා බං! වැඩක් උනේ නැහැ! නෝටඩ් විත් තැන්ක්ස් බ්‍රොදර්! තැන්ක්ස් මචන්ලා!
  12. TontoDula

    උදව්වක්! උදව්වක්! උදව්වක්

    thanks machan! eth bn inna geyak ganna eka oluwata loku nidahasak bn! thanks bn! මාත් මේ එහෙම එකක් කරන්න පුලුවන්ද කියලා තමයි බලන්නේ! ගන්න ගේ තමයි මචන් mortgage කරන්න කියලා හිතාගෙන ඉන්නේ! ඒක බැ‍කුවට තියලා හෙමින් හෙමින් ගෙවාගෙන යන්න! ඒකනේ යකෝ! -_-
  13. TontoDula

    උදව්වක්! උදව්වක්! උදව්වක්

    උදව්වක්! උදව්වක්! උදව්වක් මචංලා! අපි ඉන්නෙ කුලියට! :( අතේ සල්ලි ටිකක් තියෙනවා! තව ලක්ශ 15ක් වගේ අඩු වෙලා තියෙනවා! මගෙ ජොබ් එකත් තාම permanent නැහැ! මට බැරිද government එකෙන් හරි, mortgage කරලා හරි සල්ලි ටිකක් ගන්න හරි නැත්තම් ගෙයක් හොයා ගන්න! :oo: බෑන්ක් ලෝන් වලට යන්න බැරි වෙයි නේ! දන්න දෙයක්...
  14. TontoDula

    Office wears

    Shirt + Trouser 1) White + Black 2) White + Blue 3) White + Ash 4) Blue + Black 5) Blue + Ash කරන්න තියෙන හොදම දේ තමයි නිල් පාට තුනකින් විතර ශර්ට් තුනක් ගනින්!light blue, dark blue, sky blue. සුදු ශර්ට් එකෙ කලු බොත්තම් එකයි සුදු බොත්තම් තියෙන...
  15. TontoDula

    English Typesetter Wanted!

    pm ekak dahan machan!
  16. TontoDula

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    එතකොට විගණන වාර්ථාවේ 2015ට ඉස්සෙල්ලා ගැන තිබ්බ ඒවා බොරුද බං? 2015න් පස්සේ ටික විතරද ඇත්ත? අජිත් කබ්‍රාල්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?
  17. TontoDula

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    දැන් නඩේම ඇතුලේද බ‍ං????? දවස් දෙකකුත් ගියා මේ හ්‍රෙඩ් එක දාලා! :frown::frown:
  18. TontoDula

    Horoscope අවුලක්

    kelaniye bulugaha handiye innawa hamuduruwo kenek kendara balana. eya gaawata giyanam oya prashna walata karanna deyak kiyanawa. love kasadayak nam kawadawathma kadenna denne naha! eth kella dala yanna balanda danne naha inne! poddak parissamen!
  19. TontoDula

    Final year project අදහස් ඇත්තෝ ඉන්නවනම් වරෙල්ලකෝ

    arduino use karala smart home idea ekak dipan. next gen best business idea eka thamai smart home. IoT use karahan

    No contents