Repost වෙන්න ඇති..ඒත් අද දැක්ක ත්රෙඩ් එකක් හින්දා දාන්න හිතුනා...:cool::cool:
දැනගෙන බොන්ඩ 😂 සෑහෙන වැදගත්.
01.බොන්ඩම ඕන්නං බොන්ඩ..:yes::yes:
02. එපානං නොබී ඉන්ඩ..බොන එවුංට දේශන දෙන එක නවත්තන්ඩ..:baffled::baffled:
03.තමන්ට ඉතාම විස්සාසවන්ත අය එක්ක විතරක් බොන්ඩ.එහෙම එකෙක් නැත්තං තනියම...