1. J

    Laptop Help

    max 3500k withara ban. anyway thanx.
  2. J

    Laptop Help

    මචන්ලා මාසෙකට 3000 ක් විතර ගෙවල ලැප් එකක් ගන්න තැනක් තියෙනවද? උපරිම 3500 ක් වගේ තමයි. ඊට වඩා ගෙවන්න නම් අමාරුයි. Core i3 වගේ ලැප් එකක් ඇති.
  3. J

    Need XPERIA U help

    bump. try factory reset.
  4. J

    Majestic City !

    middle or back rows
  5. J

    ** Sony Xperia U - android HELP !!!

    machan mama gawa thiyenneth U ekak with Gingerbread. mama thawama ICS walata update kare ne. Net eke reviews wala thiyenawa ICS update eka tikak aul kiyala. Ekai mama update kare neththe. Umbata phone eke mukuth aulak nedda update karata passe?
  6. J

    Post Your Favourite Tele Drama Theme song here

    ගංගා සහා නිශ්ශංක drama එකේ සින්දුවක්.. සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ... සිනා සී.. ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ සිනා සී... ඔබයි ගෙන ආවේ.. වසන්තය මලක් සේ... නිබඳ සුවඳයි ඔබ නිසා මට ගම මැදින් හමනා පවන සිහිලැල් ගම් දොරින් පිටමං නොවේවා නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල් සිනා පිපෙනා... නිසල...
  7. J

    Programing Help

    Language eka VB nam me link eka balapan. http://social.msdn.microsoft.com/Forums/en-US/vbide/thread/7cc30ce1-b7ec-43ef-9c0e-e6fd067f542a/
  8. J

    18++ උපේක්ශා (පබා)

    April Fool?
  9. J

    30000/- mobile

    "Sony Xperia U, Sony Xperia Sola" me deken ekak ganin. 30ta aduwen ganna puluwan. mama gaththe Xperia U ekak 27 kata. phone eka sira.
  10. J

    දකුණු කලුතර...සීග්‍රග්‍රාමී

    මචන් මේ මට නිකන් අපු අදහසක් විතරයි. කොච්චර දුරකට හරිද දන්නේ නැහැ. Driver ඉන්න පෙට්ටිය කියන්නේ හෝන් එකේ සද්දේ වගේම එන්ජිමේ vibration වැඩිම පෙට්ටියනේ. එක නිසා කොහොමත් එකේ pregnant lady කෙනෙක් යන්න හොඳ නැහැ නේද?
  11. J

    SWETHA RATHRIYA | 56Gb

    upload karapanko ban
  12. J

    Sony Xperia U

    මොනවද මචන් බෙහෙත්? Downgrade කරන එකද?
  13. J

    Sony Xperia U

    මචන්ලා මම දැන් මාසෙකට විතර කලින් Sony Xperia U එකක් ගත්තා. ෆෝන් එකේ මුකුත් අවුලක් නැහැ. මට දැන් එක ICS ඒක Upgrade කරන්න හිතෙනවා. එත් බයයි මුකුත් අවුලක් වෙයිද කියලා. නෙට් එකේ රිවීව් වලනම් ICS Upgrade එක ටිකක් අවුල් වගේ කියල තියෙන්නේ. උඹලා කවුරුහරි ඉන්නවද Xperia U එක ICS වලට Upgrade කරපු උන්...
  14. J

    Note 2 එකක් ගන්න place එකක්...

    The phone company - Bamba
  15. J

    හන්තාන songs

    මචන්ලා හන්තානේ කතාව ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න තැනක නැද්ද?
  16. J

    .: Etisalat 7GB Freedom Mulaawa :.

    machan deyak gannakota hoyala balanna one. mama gawa parana etisalat sim ekak thiyena nisa mata dongle ekakuth free denawa kiwwa me connection ekata. eth mama hoyaddi meke excess usage eke cost eka wedi. mata peak time wala 2GB walata wada yana nisa me package eka padu nisa mama gaththe nehe.
  17. J

    Pettah වල Colour Printouts ගන්න තැනක්

    Moratuwe campus eka kittuwen balapan.
  18. J

    A/L Physics

    උඹ O/L කරේ 2012 නම් ඔය දැනට කරපු ප්‍රශ්න ටික ඇතිවෙයි. දැන් ඉස්සරහ පාඩම් ටිකක් බලන්න ගනින්.
  19. J

    My Life Exposed! yeh! True Story :(

    ඇයි බන් උඹ මෙච්චර කාලයක් මොකුත් කොස් එකක්වත් හෙව්වේ නැත්තේ? A/L අනාගත්ත අපේ ගොඩක් යාලුවෝ හිටියා. Technical College එකේ කොච්චර කොසස් තියෙනවද? Draftman කොස් එකක්වත් කරන්න තිබුනනේ උඹට. සල්ලි අමාරුකම් තියෙනවනම් ඒකෙන් වියදමට ගානකුත් දෙනවා. උඹට ඉක්මනට ජොබ් එකකුත් හොයාගන්න තිබුනා. උඹ තාමත් පරක්කු නෑ...

    No contents