Sony Xperia U

JVG

Active member
  • Apr 23, 2009
    377
    25
    28
    මචන්ලා මම දැන් මාසෙකට විතර කලින් Sony Xperia U එකක් ගත්තා. ෆෝන් එකේ මුකුත් අවුලක් නැහැ. මට දැන් එක ICS ඒක Upgrade කරන්න හිතෙනවා. එත් බයයි මුකුත් අවුලක් වෙයිද කියලා. නෙට් එකේ රිවීව් වලනම් ICS Upgrade එක ටිකක් අවුල් වගේ කියල තියෙන්නේ. උඹලා කවුරුහරි ඉන්නවද Xperia U එක ICS වලට Upgrade කරපු උන්? මුකුත් අවුලක් එහෙම තියෙනවද Upgrade කරාට පස්සේ?
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,437
    1,856
    113
    baya nathuwa Update karapan.., Aulak wenne.. na

    Man Onama 4n ekak Unlock Karanawa .. Apple, Samsung, Etc.....

    Call : 0754620220
     
    ethanusha

    Junior member
  • Mar 19, 2013
    56
    22
    8
    Colombo.
    Update කරන්න! එත් පස්සේ තම අවුල් වෙනවා නම් වෙන්නේ! බය වෙන්න එපා! එව්වල්ට බෙහෙත් තියෙනවා!
     
    • Like
    Reactions: JVG

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    mage Xperia P ekath update kala machan, kisi awlak wenne na...
    PC Companion eka use karala update karapan...
     
    • Like
    Reactions: JVG

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    Update කරන්න! එත් පස්සේ තම අවුල් වෙනවා නම් වෙන්නේ! බය වෙන්න එපා! එව්වල්ට බෙහෙත් තියෙනවා!

    මොනවද මචන් බෙහෙත්? Downgrade කරන එකද?
     
    ethanusha

    Junior member
  • Mar 19, 2013
    56
    22
    8
    Colombo.
    macho.. mage ekath ugrade kara awul nisa root kara but
    thama tch eka awul mokada karanne ?

    උබ Custom rom එකක් හොයල දාගනින් බන්! Xda Developers site එකට ගිහින් බලපන්! කෙර්නෙල් එක මුලින්ම flash කරලා හිටපන් බන්! Software එකට ගැලපෙන kernel එකක් බලල ගනින්!
     
    poddo

    Member
    Oct 24, 2010
    208
    8
    0
    උබ Custom rom එකක් හොයල දාගනින් බන්! Xda Developers site එකට ගිහින් බලපන්! කෙර්නෙල් එක මුලින්ම flash කරලා හිටපන් බන්! Software එකට ගැලපෙන kernel එකක් බලල ගනින්!

    thawa tikak pahadili karapan macho..
    pls
     
    ethanusha

    Junior member
  • Mar 19, 2013
    56
    22
    8
    Colombo.
    thawa tikak pahadili karapan macho..
    pls

    මෙහෙමයි මචෝ! උබ මුලින්ම උබේ bootloader එක unlock කරලා ඉන්න ඕනේ බන්! මම හිතන්නේ උබ දැනටමත් එක කරලා තියෙනවා! උබ දැන් google එකේ Xperia U 4.0 Kernel කියල search කරපන්! හොඳට හොයල තෝරාගනින!
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    මචංලා, මම xperia U එකක් ගත්තා දැනට සති කීපෙකට කලින් warranty එක්කම. ඒකෙ දැනට කිසි අවුලක් නෑ. ඒත් ඒකෙ තොරණ වගේ ලයිට් පත්තු වෙන බාර් එකට මම කැමති නෑ. ඒ හින්දා දැන් හිතෙනවා ඒක දීලා Xperia J එකක් ගන්න. මොකද හිතන්නේ?
    වොරන්ටි තියෙන මේවගේ ෆෝන් එකක් දෙන්න පුළුවන් shop එකක් දන්නවද? (ගනිපු ගානට පොඩ්ඩ්ක් අඩුවෙන් සාධාර්න ගානකට). ගනිපු තැන උන් brand new විතරක් කරන නිස ගන්න බෑලු.
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    මචංලා, මම xperia U එකක් ගත්තා දැනට සති කීපෙකට කලින් warranty එක්කම. ඒකෙ දැනට කිසි අවුලක් නෑ. ඒත් ඒකෙ තොරණ වගේ ලයිට් පත්තු වෙන බාර් එකට මම කැමති නෑ. ඒ හින්දා දැන් හිතෙනවා ඒක දීලා Xperia J එකක් ගන්න. මොකද හිතන්නේ?
    වොරන්ටි තියෙන මේවගේ ෆෝන් එකක් දෙන්න පුළුවන් shop එකක් දන්නවද? (ගනිපු ගානට පොඩ්ඩ්ක් අඩුවෙන් සාධාර්න ගානකට). ගනිපු තැන උන් brand new විතරක් කරන නිස ගන්න බෑලු.

    mcn oke light eka off karanna puluwan softwares thiyenawa.. poddak try karapan hoyala ganna puluwan wei.
     
    SAC911

    Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    Mama ICS walata upgrade kala..battery bahinawa tikak ikmanata eka tamai tiyana awla wena kisi awlak nam na..pc cmpn eken karapan ,ethakota kisi case ekak na