මෙන්න මචන් උඹට මගෙන් ප්‍රශ්න ටිකක්...
1) උඹ ගෙන්නන බඩු කැඩුනම මාරු කරන්නෙ උඹද?
2) උඹට සල්ලි ගෙව්න්න ඕන කොහොමද?
3) උඹ මීට කළින් කාට හරි බඩු ගෙනත් දීලා තියේද?
4) උඹේ නමක්/ගමක් දන්නෙ නැතුව උඹට සල්ලි දෙන්න තරම් හරක් මේකේ ඉන්නවා කියලා උඹ හිතනවාද?
5) උඹට අපිට බඩු ගෙනල්ලා දෙන්න හිතුනෙ ඇයි?