ela maxa
මම එළකිරි එකෙ දැකපු හොදම විමර්ශණාත්මක විචාරය කියල කියන්න පුළුවනි.
අද අපි බොහෝ දකින ලිපිවල තියෙන්නෙ හුදු අන්මත නොඉවසන සුළු ද්වේෂය වපුරන තමන්ගෙ කණ්ඩායමේ කොලුවන්ටම කියල චියර් දම්මවගන්න අන්තර්ගතයන්.
තාර්කිකව තම අදහස් දක්වන ලිපියක් අද හොයාගන්නත් අමාරුයි.
ඒ අනුව බලන විට මෙහි තිබෙන් තවත්...