වෙබ් හොස්ටින්ග් කියන්නෙ අපේ වෙබ් අඩවිය වෙබ් සර්වර් එකක ස්ථාපනය කිරීම කියලා සරලව කියන්න පුළුවන්.
:D
ඒකට අවශ්‍යවෙන්නෙ වෙබ් සර්වර් එකක අව්ශ්‍ය පහසුකම් ඔයා වෙත ලබාගැනීම
:yes:
එහෙම ලබාගද්දී ඔය දැනගන්න අවශ්‍ය වෙනවා ජූම්ලා ඒ ගොල්ලන් ලබාදෙනවාද කියලා.(අද තියෙන 99%ක්ම වෙබ් හොස්ටින්ග් ආයතන ජූම්ලා ලබාදෙනවා...