ලාබෙට බඩු දෙන්න සතොස සූදානම්
අලුත් අවුරුද්දට අවශ්‍ය සියලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයාට ලබා දීමට සතොස, ලක් සතොස හා ආර්ථික මධ්‍යස්ථාන සූදානමින් සිටී. ඒ සඳහා සහල්, අල, පරිප්පු, කුªකුල්මස්, බිත්තර, එළවළු, හාල්මැස්සන්, මුං ඇට, සැමන් අඩු මිලට ලබාගැනීමට හැකි බව සමූපකාර අභ්‍යන්තර වෙළෙඳ කටයුතු...