මම වැඩි දෙයක් නම් දන්නෙ නෑ. ඒත් එක කොටසකට නම් පොඩි උත්තරයක් හිතාගන්න පුලුවන්.
අපිට ළඟ තියෙන මන්දාකිණියකට වඩා ඈතින් තියෙන මන්දාකිණියක් අපෙන් ඈත් වෙන වේගය වැඩි ඇයි කියලා. අපි අර කියපු මන්දාකිණි දෙකට සාපේක්ශව නිශ්චලයි කියලා හිතපන්. එතකොට ඔන්න අපේ ළඟ තියෙන මන්දාකිණිය (A) අපෙන් ඈත් වෙනවා එක්තරා...