වසර 1700ක් පැරණි ඊජිප්තු පාසලක් සොයා ගැනේ!!!
අපි හැමෝම දන්නා පරිදි ඊජිප්තුව කියන්නේ ගොඩක් දියුණු ශිෂ්ඨාචාරයක් තිබුනු රටක්. අධ්‍යාපනය මෙම පැරණි ශිෂ්ඨාචාරයේ පවා නියත අංගයක් වූවාට සැකයක් නැහැ. මෑත කාලිනව පුරාවිද්‍යාඥ්‍යන් පිරිසකට හැකිවෙලා තියෙනවා ඉතාමත්ම පැරණි පාසලක නටඹුන් කැණීම් මාර්ගයෙන් මතු කර...