1. M

    Torrents to direct

    machan me 2 karala denawadha? http://torcache.net/torrent/A8805BFF11EE9D84F8417C53C20E556B67FAE7E9.torrent?title=[kickass.to]american.hustle.2013.1080p.bluray.aac.x264.tomcat12.etrg...
  2. M

    "The Conjuring" චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

    patta film ekak. but 2,3,4 nam echchara gathiyak na
  3. M

    ලොවම රැවටුනිද?

    ow machan eka mage blog eka
  4. M

    ලොවම රැවටුනිද?

    මගේ බ්ලොග් පෝස්ට් එකක් මෙහෙම පලවෙලා මේ වගේ කමෙන්ට්ස් ලැබුන එක ගැන ගොඩක් සතුටුයි. පුලුවන් උන් ඉන්නවා නම් මගේ බ්ලොග් පැත්තෙත් ඇවිල්ලා පොඩි කමෙන්ට් පාරක් දීලා සප් එකක් දියන්. :):):) http://dhiyatha.blogspot.com/
  5. M

    "The Conjuring" චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

    ow machan eka thamai. podi un set ekak game 1 denne
  6. M

    "The Conjuring" චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

    ඔය බෝනික්කත් ඇත්තටම උන සිදුවීමකට සම්බන්ධ බෝනික්කෙක්. ඒකත් වෙනම ලොකු කතාවක්
  7. M

    මොකක්ද මේ සිදුර??

    මොකක්ද මේ සිදුර?? ඇමෙරිකාවේ වේල්ලක අතිරික්ත වතුර පිටකරන්න හදලා තියෙන පිටාර සිදුරක් තමයි මේ. සම්පූර්ණ විස්තරය මෙතනින් කියවන්න. http://dhiyatha.blogspot.com/2014/03/blog-post_2.html
  8. M

    සඳ ගමන ප්‍රෝඩාවක්ද?? සාක්ෂි සමගින් කියවන්&#350

    නැතුව නැතුව. ඕකෙන් පස්සෙනේ සුපිරියට හිටපු රනිල් මහත්තයාට වැලේ වැල් නැතුව ගියේ :lol::lol::lol:
  9. M

    Patta internet: 1GB for Rs.10/=

    active karaganna hati kiyapanko
  10. M

    Torrents to direct

    machan meka karala denna puluwanda?? http://torcache.net/torrent/ECC24F27EA51EB73C4AA73FC7B988BF8CCD8B882.torrent?title=[kickass.to]homefront.2013.1080p.bluray.aac.x264.tomcat12.etrg
  11. M

    සඳ ගමන ප්‍රෝඩාවක්ද?? සාක්ෂි සමගින් කියවන්&#350

    සඳ ගමන ප්‍රෝඩාවක්ද?? සාක්ෂි සමගින් කියවන්&#350 රුසියාව සමග පැවති සීතල යුද්ධය ජය ගැනීමට ඇමෙරිකාව සඳ ගමන රඟ දැක්වූ බව සාක්ෂි සහිතව කියවා දැනගන්න. http://dhiyatha.blogspot.com/2014/03/blog-post.html
  12. M

    "The Conjuring" චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

    කිව්වනේ සුපිරි කියලා!!! Eden Lake බලලා තියෙනවද? ඒකත් මේ ඩිරෙක්ටර්ගෙම ෆිල්ම් එකක්. ඒකත් සුපිරි. හැබැයි ඉතින් හොල්මන් එකක් නම් නෙවෙයි. ත්‍රිලර් එකක්
  13. M

    "The Conjuring" චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

    මේ ඔක්කොම බලලා The Woman In Black බලලා නෑ කිව්වම පුදුමයි. ලොවෙත් නෑ සුපිරිම ෆිල්ම් එකක් තමයි
  14. M

    "The Conjuring" චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

    Eden lake, The Texas chainsaw Massacre ෆිල්ම්ස් දෙකේනම් ටිකක් තියෙනවා. හැබැයි ඉතින් සැර සීන් නම් නෑ. අනිත් ඒවයේනම් සීන් නෑ

    No contents