1. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මොනාද දාන oil වර්ගය? 20 50 ද දාන්නේ? 1500ml දානවද oil??
  2. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අම්බුලුවාවේ ගිහින් කන්ද බස්සද්දි 1st gear එකෙත් කඩාගෙන යන හදනවා.brake කර කර ආවේ. කන්ද නග්ගද්දි ඊටා හපන්.1st gear එකෙත් අදින්නේ නෑ ගොඩක් තැන් වල pulsar 150
  3. F

    ඇපල් සෝඩ ?

    kist එක හදලා තියෙන්නේ දොඩම් ලෙලිත් කලවම් කරලද කොහෙද බන් :growl:
  4. F

    Sunday Workers

    අපිට නිවාඩු monday විතරයි
  5. F

    ස්ට්‍රෝන්_බියර්

    apple beer එකට නම් ක්ශනික වදිනවා
  6. F

    මගේ කෙල්ලට

    http://www.elakiri.com/forum/showthread.php?t=1814988
  7. F

    Honda Dio vs Yamaha Ray ZR Disk

    Honda Dio එකේ 12.5KG ගෑස් සිලින්ඩරේ ගේන්න බෑ
  8. F

    Used indian bike

    පල්සර් එකක්
  9. F

    මචං Honda ax1 ,jade,hornet වලට brand new spare parts ලංකාවේ ගන්න තියෙනවද්? දන්නවනම් තැනකුත්...

    මචං Honda ax1 ,jade,hornet වලට brand new spare parts ලංකාවේ ගන්න තියෙනවද්? දන්නවනම් තැනකුත් කියනවද ?
  10. F

    4 කට bike එකක්

    4.90ta සුපිරිම condition kawasaki d tracker එකක් තියෙනව. d2 engine
  11. F

    AL කරල නිකන් ගෙවල් වල නොඉද වර.

    ගම්පහ දුරයි.කුලියාපිටියේ වගේ තිබ්බා නම් support එකක් දෙන්න තිබ්බා
  12. F

    bajaj discover 125 tyre price ?

    100 size mrf එකක් 7ක් විතර වෙනව
  13. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පල්සර් වල digital meter එක ගලවන්න පුලුවන්ද මූන ගලවන්නේ නැතුව ?? :/
  14. F

    150cc

    yamaha mt 125
  15. F

    BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ BIKE කඩේ.

    yamaha wr125x / Yamaha YZF-R15 / yamaha mt 125 / honda cbr 150r/ honda custom 125
  16. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මං දැන්මෙත් havoline oil 20 50 දැන්මේ
  17. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එකයි කාලක් දාන්න ඕනේ මචං 150ට
  18. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    thanx machan :)
  19. F

    FZ-16 Ver2 Info

    නිතර නිතර pick up කරහම chain,spokat ඉක්මනට ගෙවනවා

    No contents