1. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    pulsar 150 ට Engine oil කොච්චර දාන්න ඕනෙද? අනික oil මාරු කරන්න ඕනේ km කීයෙන් කීයටද?
  2. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    pulsar 150 :)
  3. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මගෙත් swim arm bush ගහන්න වෙලා තියෙන්නේ Bajaj එකෙන් අහපුවහම නම් කිවුවේ ලියවලා ගහන එක තමා හොදම විදිහ කියලා
  4. F

    GYM යමු : ~ Part I ~

    corn flakes කනවා වගේ උනු කිරි(පිටි කිරි) එකකට කලවම් කරලද ?
  5. F

    GYM යමු : ~ Part I ~

    oats කන්නේ කොහොමද මචං ? :)
  6. F

    බයික් එකක් ගන්න උදව්වක්

    brand new ගන්නවනම් discover 125 එක පුලුවන්
  7. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පට්ටා මචං :)
  8. F

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    http://derestricted.com/wp-content/uploads/2014/05/ktm-450-sxf-fmf-06.jpg Power Bomb & Mega Bomb Exhaust වලින් වෙන්නේ මොකක්ද කියලා කවුරු හරි දන්නවද?
  9. F

    Post your bike's fuel efficiency (mileage)

    Bajaj Pulsar 150 40 kmpl මගේ එලවිල්ල ටිකක් හොද මදි Chain,spokat,tyre එහෙම යනවා හරි ඉක්මනට :lol:
  10. F

    ඉන්දියානු භාණ්ඩ ගන්න එපා ........

    අද බෙහෙත් වගයක් ගත්ත.ඒවත් ඉන්දියන් :/
  11. F

    lankawa

    :lol:
  12. F

    DSI බයිසිකල් ටයර් හොදයිද ??

    TVS Brand එක බැලුවේ නැද්ද ?
  13. F

    LASSANAMA WALLPAPER.

    ම්ම්ම්ම් වල්ලේ පොටෝ :baffled:
  14. F

    කාන්තාවන්ගේ මාසික ක්‍රියාවලියටත් Tax ගසයි

    ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙඅ වෙන්නේ නෑ :lol:
  15. F

    පැට්‍රල්,ඩීසල් තියනවද බලපල්ලා...

    මෙහෙ නම් ශෙඩ් 4ක් තියෙනව.ioc එකයි සිපෙට්කෝ 3යි.4ම තෙල් තියෙනවා :)

    No contents