ට්‍රිප් එක ලෙසටම ඔෆ් වෙනවා මචන්, කිසි ගින්නක් නැහැ, කොටින්ම අපෙ වටේ ගෙවල් වල පොඩි අකුණක් ගැහුවට ට්‍රි එක ඔෆ් වෙනේ නැහැ, ඒත් අපේ ගෙදර අවුලක් නැහැ, ට්‍රිප් එක නෙවෙයි තව 1000ක් තිබුණත් බල්බ් නම් සොරිම තමා, ෆ්‍රිජ් එක මොටරේ ප්ල්ග් එකෙන් ගලවන්නේ වත් නැහැ, ෆ්‍රිජ් එක හෙන ගහනකොටත් වැඩ, ඒත් අවුලක් නෑ...