කාලයක් තිස්සේ වැරදි සිස්ටම් එකක් අනුගමනය කිරීමෙ, මේකයි වැරද්ද කියලා ඇඟිල්ල දික් කරන්න තරම් මම කුහක වෙන්නේ නැහැ,
ඒත් අපි හැමෝම , ඒකියන්නේ අපිට කලින් පරම්පරා වල අයයි අපියි මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන,
දැන් අපි හිතන්න ඕන ඉදිරි පරම්පරාවත් මේ වලටම දානවාද කියන එක
කෙටියෙන්ම කියනවානම් ජාතියක්...