







මෙවුවා හොඳ කොලිටියෙන් අඩුවට ගන්න තැනක් දන්නවාද, බල්බ් දහයක් වගේ ගන්නකොට ඩිස්කවුන්ට් එකක් වගෙ දෙන තැන් තියෙනවාද









ඒට පස්සේ අකුණු ගහනකොට ඉවරයි, 






ඒත් උන්ගෙන් ගත්තයි කියල කිසි වාසියක් නැහැ.


පිස්සු පුසා;16810190 said:මේකයි මචෝ වැඩේ, මට පිලිප්ස් හරි එල්ජී හරි අරගෙන දාන්න පුලුවන්, ඒත් උපරිම ලබන අප්‍රේල් වෙනකල් විතරයි,ඒට පස්සේ අකුණු ගහනකොට ඉවරයි,
ඒක නිසයි normal ඒව බැලුවේ.
මට ඕන මොන මගුලක් හරි කරන්ට් එක අඩු වෙන ඒවා.
මම නුගේගොඩින් ගෙනත් දැම්මා කීපයක්, ෆට්ට විදිහට බිල අඩු උනා,ඒත් උන්ගෙන් ගත්තයි කියල කිසි වාසියක් නැහැ.
![]()
ඕවාගේ මහාලොකු ප්‍රොටෙක්ශන් නැහැ මචෝ, ලොකු සර්ජ් එකක් ආපු ගමන් බඩු බනිස්මොකක්ද බං ඒ කතාවෙ තේරුම.. ලබන අප්‍රේල් වෙනකන් විතරයි සහ අකුණු ගහනකොට ඉවරයි කියන එක..?



ගානත් ඒවගේම තමා, එක හෙනයයි හැබැයි බබා හම්බ වෙනවාPhilips, LG thama hodama.



පිස්සු පුසා;16810284 said:ගානත් ඒවගේම තමා, එක හෙනයයි හැබැයි බබා හම්බ වෙනවා![]()
Kawuda porak make owa hadala wikunuwa. Hitahanko e thread eka hambaunoth dennam.පිස්සු පුසා;16810266 said:ඕවාගේ මහාලොකු ප්‍රොටෙක්ශන් නැහැ මචෝ, ලොකු සර්ජ් එකක් ආපු ගමන් බඩු බනිස්![]()



ඔව් ඒක එහෙම තමයි.. ගෙදර විදුලි සන්නායකයක් නැද්ද..?


අකුණු සන්නයකයක්ද
ඔව් ඒක එහෙම තමයි.. ගෙදර විදුලි සන්නායකයක් නැද්ද..?

mekata sms dapan no 1 mama kiyannam 0715884744කොහෙද බන් අකුණු ගහද්දි බල්බ් පිච්චෙන්නෙ. අපේ ගෙදර නම් අම්ම මුත්ත කාලෙකදිවත් අකුණක් ගහල මොකුත් පිච්චිලා නෑ. අකුණු ගහන වෙලාවට කොම්පියුටර් රවුටර් පවා ඔන් කරන් ඉන්නෙ. ගෙදර අර්ත් වයර් එක හරියට තියෙනවද බලපන්. අකුණු ගහද්දි ටිප් ස්විච් එක ඕෆ් වෙන්නෙ නැද්ද?
පොඩි ඉලෙක්ට්‍රෝනික් දැනුමක් තියෙනව නම් ඕක අඩුවට කරගන්න පුළුවන්. ඕව පාට්ස් ටික අරන් අමුන ගන්න තියෙන්නෙ. එක බලබ් එකක් හදන්න විනාඩි 5 ක් වත් යන්නෙ නෑ. බලබ් එකක් පිච්චුනත් පිච්චුන කෑල්ල විතරක් දාල රෙපයාර් කරගන්න පුලුවන්. ඉලෙක්ට්‍රෝනික බඩු කඩවල පාට්ස් ගන්න තියෙනව.