1. H

    කුමරී.....

    මගේ පළවෙනි සින්දුව හොඳද බලන්න..... සැනසුම්...... සුසුම් මැකේවී රහසින්. තරුත් හඬාවී හෙමිහින්.... මටත් හැඬේවී ඔබ නැතිදා..... කුමරී..... මා හඬමී...... හෙමිහින් මා වෙත ලන්වී කියු ගී සෙනෙහෙන් මත් වී අද ඔබ නැති බව සිත් වී දෑසම කඳුලින් තෙත්වී හඬමී..... මා හඬමී... කුමරී...... මා හඬමී..... කම් නැත...

    No contents