ලෝකෙ හොල්ලන්ඩ යන අපේ පOචායුධ
ඊයේ අපේ පOචායුධ (විමල් වීරවOශ ) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ තමන් ඇතුලු මුලු ලOකාවම ලිබියාවට එරෙහි ලෝක සOග්‍රාමයට විරුද්ධව නැගී සිටින බවයි. ලිබියාවේ නායකයාට තමන්ගේ පූර්ණ සහාය පල කරන බවත්, වෙනත් රටවල් අභ්‍යන්තරයේ පවතින ප්‍රශ්න වලට අත නොදාන මෙන් ඇමරිකාව ඇතුලු රටවල්...