ඔන්න මගෙන් අලුත් වැඩක්. :) මේක කතාවක්. අද ආරම්භය. පස්සේ කාර්යයබහුල ජිවිතේ අතරතුර ලැබෙන පුංචි ඉඩ කඩ වල මේක අලුත් කරනවා. කතාව පටන් අරන් දිගටම ගෙනියන්න හැමෝම සප් එක දෙන්න. :D මැදට පැනල මෝඩ ජෝක් දාන්න නම් එපා :baffled:
මෙහි එන සියලු චරිත, ස්ථාන ආදී සෑම දෙයක්ම මනක්කල්පිත බව කාරුණිකව සලකන්න. :dull...