දැනට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් ලැබෙන නවතම කරුණු අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉතාමත් ඉහල පරතර වලින් ඉදිරියෙන් සිටිනවා.:D
දේශද්‍රෝහී බංකලොත් දේශපාලන කොටස් වලට නොරැවටී රජය කෙරෙහි නැවත නැවතත් ප්‍රසාදය පල කරපු හැමෝටම මගේ අවංක ස්තුතිය පුද කරන්න කැමතියි :)