107-3 වගන්තියේ ‘ස්ථාවර නියෝග’ නොසලකා හැරලා
අධිකරණයේ අර්ථ දැක්වීම අසම්පූර්ණයි
සරත් නන්ද සිල්වා
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දීමේ දී 107 ව්‍යවස්ථාවේ සඳහන් වන ඉහළ විනිසුරුවරුන් සම්බන්ධ දෝෂාභියෝගයකදී නීති මඟින් හෝ ස්ථාවර නියෝග මඟින් විධි විධාන සැලැස්විය යුත්තේ ය යන වගන්තියෙන් ‘ස්ථාවර නියෝග මඟින්’...