1. TontoDula

    සහෝදරවරුනේ, උදව්වක් ඔනේ!

    මං IT සයිඩ් එකෙන් ඉගෙන ගන්නවා. data entry wage mona harinam ela!
  2. TontoDula

    සහෝදරවරුනේ, උදව්වක් ඔනේ!

    සහෝදරවරුනේ, උදව්වක් ඔනේ! පාර්ට් ටයිම් කරන්න ජොබ් එකක් හොයා ගන්න බැරි වෙයිද? :oo:ගෙදරට වෙලා ඉදන් ශේප් එකේ කරන්න මුකුත් සෙට් කර ගන්න තැනක් නැද්ද! අග හිඟකම් වැඩියි මේ දවස් වල! :( දවසට පැය 2ක 3ක් යොදවලා කරන්න තියෙනවනම් ගොඩ! :yes:
  3. TontoDula

    දකුණේ අපි

    මුන් දකුණේ දකුණේ කියලා කෑ ගහුවට දකුණේ ඉන්න ආස නැහැ.... මුං බලන් ඉන්නේ සල්ලි කීයක් හරි හොයාගෙන කොලඹ කෙල්ලෙක් බැදගෙන කොලඹ පදිංචියට එන්න. මුං කැමති නැහැ මුන්ගේ ලමයින්ව මුන්ගේ මහ ලොකු දකුණේ හදන්න. එතකොට උනිත් මක්කේයි, කෑවෙයි, බීවෙයි කියලා කතා කරනවනේ.... මහ ලොකු දකුණ! උබලගේ අභිමානේ ගහගනින් රෝල් කරලා...
  4. TontoDula

    දකුණේ අපි

    අන්තිමට බලන් ගියාම උබල මොනාද බං දන්නේ! බයිලා ගහන්න නම් දකුණේ උන් මාරම දක්ශයි... රටට ලෝකෙට වැඩක් ඇති දෙයක් උබ කරල පෙන්නපන්. එහෙම කරලා ත්‍රෙඩ් එකක් දාපන්. එදාට පිලි ගන්නම් උඹ දක්ශයෙක් කියලා. නැත්තම් රටේ යුද්දේ ඉවර කලේ මහින්ද මහත්තයා කියලා ගමේ ඉන්න උන්ටත් එකේ ගරු නම්බු නාම දෙන්න ගියොත් මේ රට...
  5. TontoDula

    දකුණේ අපි

    ඒ වගේමයි හඳට ගල් ගහල හඳට රිද්දන්න ඕනේ කියලා හිතුවෙත් දකුණේ මිනිස්සුමයි නේද? අර දෙණියාය පැත්තේ සීන් එක.... මට ඒක කිව්වෙත් දකුණේ කෙනෙක්මයි. :lol::lol:
  6. TontoDula

    උදව්වක් ඕනේ!

    බොහොම ස්තූතියි!
  7. TontoDula

    උදව්වක් ඕනේ!

    මම කෙල්ලෙක් එක්ක යාලු උනා දැන් අවුරුද්දකට විතර ඉස්සෙල්ලා. එයා මුලදිම කිව්වා එයට අසනීපයක් තිබිලා ඔපරේශන් කලා කියලා. hole in heart. :( ඒක ගැන මං ඩොක්ටර් කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා ඒ අසනීපේ හොඳ කරන්න පුලුවන් කියලා. ඒක දැන ගෙන අපේ ගෙදරින් බර බරේ දානවා. ඒ අසනීපේ ගැන දන්න කෙනෙක් විස්තර ටිකක් කියන්නකෝ...
  8. TontoDula

    හෝන්...පීප් ,,පීප්

    මචන්. උබ ෆොටෝ එක මෙකට දාපන්. මන් මගේ අතින් සල්ලි දීලා 100ක් ප්‍රින්ට් කරලා වාහන 100ක ගහනවා. ලොවෙත් මරු අයිඩියා එක.
  9. TontoDula

    ගිටාර් ගහන්න ආස උන් ඉන්නවාද...?

    ආසයි. ඒත් බයයි. ලෝකයා හිනා වෙටි කියලා. -_-

    No contents