උදව්වක් ඕනේ!

TontoDula

Active member
  • Mar 20, 2014
    191
    33
    28
    මම කෙල්ලෙක් එක්ක යාලු උනා දැන් අවුරුද්දකට විතර ඉස්සෙල්ලා. එයා මුලදිම කිව්වා එයට අසනීපයක් තිබිලා ඔපරේශන් කලා කියලා. hole in heart. :( ඒක ගැන මං ඩොක්ටර් කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා ඒ අසනීපේ හොඳ කරන්න පුලුවන් කියලා. ඒක දැන ගෙන අපේ ගෙදරින් බර බරේ දානවා. ඒ අසනීපේ ගැන දන්න කෙනෙක් විස්තර ටිකක් කියන්නකෝ. ලොකු උදව්වක්. මේ ටිකේ ප්‍රශ්න ගොඩක ඉන්නේ මං.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    hole in the heart හොඳටම හොඳ කරන්න පුලුවන් දෙයක්. මම දන්න කෙනෙක් ඉන්නවා දැන් අවුරුදු 75ක් විතර වයසයි. මිනිහා දැන් සීය කෙනෙක්. එයාගෙ hole in the heart operation කරල තියෙන්නෙ 1970 ගණන්වල. ඒ කාලෙ එහෙම කරා නම් අද කාලෙ මේක තවත් ලේසියෙන් කරන්න පුලුවන්.
    තව ඉන්නව මගේ යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක්. එයාට ළමයි දෙන්නෙක් ඉන්නවා.
    ඒ හින්ද දැන් ඔය operation එක කිසිම ප්‍රශ්නයක් නෑ.
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    hole in the heart හොඳටම හොඳ කරන්න පුලුවන් දෙයක්. මම දන්න කෙනෙක් ඉන්නවා දැන් අවුරුදු 75ක් විතර වයසයි. මිනිහා දැන් සීය කෙනෙක්. එයාගෙ hole in the heart operation කරල තියෙන්නෙ 1970 ගණන්වල. ඒ කාලෙ එහෙම කරා නම් අද කාලෙ මේක තවත් ලේසියෙන් කරන්න පුලුවන්.
    තව ඉන්නව මගේ යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක්. එයාට ළමයි දෙන්නෙක් ඉන්නවා.
    ඒ හින්ද දැන් ඔය operation එක කිසිම ප්‍රශ්නයක් නෑ.

    බොහොම ස්තූතියි!